On SINHALAYA WORLDWIDE®
 
Welcome, Guest. Please login or register.
Did you miss your activation email?
September 08, 2010, 07:36:11 AM
Home Sinhala Chat Base Local News Web Hosting Sinhalaya National Forum Fun City Creations
Home Help Search Login Register

Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities  |  Creative Writers - සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ  |  Poem Critics/ Kawi gEna Kathaa (Moderator: NIMALI)  |  Topic: මෙන්න අලුත්ම සෙල්ලම.... 0 Members and 1 Guest are viewing this topic. « previous next »
Pages: [1] Go Down Print
Author Topic: මෙන්න අලුත්ම සෙල්ලම....  (Read 276 times)
nisansada dilukshi
Kiri-Kodu
*
Offline Offline

Posts: 1

« on: July 24, 2010, 12:30:19 AM »

සිංහලයා වෙබ් අඩවියේ ඇඩ්මින් තනතුර ලබා දිමට රුපියල් 10 000 ක මුදලක් ඉල්ලා සිටින අලුත්ම සෙල්ලම...

මෙම වෙබ් අඩවියෙ ඉහලම බලතල තමන් සතුව පවතින බවත් මෙම අඩවිය නඩත්තු වන්නේ තමන් ගේ මුදලින් බවත් පවසමින් තමන්ට කැමති ඔනැම අයකු මෙම අඩවියේ තබා ගත හැකි බවත් අකමැති අය පන්නා දමන බවත් එ සදහා සියලුම අයිතිය තමන් සතුව පවතින බවත් කියා ගන්නා අයකු විසින් මෙම අඩවියේ ඇඩ්මින් තනතුර ලභා දිමට රුපියල් 10 000 (දස දහසක) මුදලක් තම්න්ට අවශ්ය බව පවසා ඇත. එම මුදල ලබා දෙන ඔනැම අයකු සිංහලයා වෙබ් අඩවියේ ඇඩ්මින් තනතුරට පත් කරන බවට පොරොන්දු වි ඇත.මොහු විදෙශ රටකට පිරිස රැගෙන යන්නෙකු වන අතර රට යවන බවට පොරොන්දු වි (ලක්ශ 15) මුදලක් අය කර ගත් පුද්ගලයෙකුට රිසිට් පතක් වශයෙන් විශ්වාසය තහවුරු කිරිම සදහා සිංහලයා ඩොට් කොම් නමින් කාඩ් පතක් ද ලබා දි ඇත.වග කිව යුත්තො මේ ගැන සොයා බලත් වා.....
Logged
WEBMASTER®
Administrator
LokuMadduma
*****
Offline Offline

Gender: Male
Posts: 752

My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,

WWW
« Reply #1 on: July 24, 2010, 06:08:23 AM »

මේක හරිම බරපතල කාරණවක්..
මේ කාරණය පිලිබඳ ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිංහලයා මාධ්‍යජාලය විසින් කටයුතු කිරීමට කිසිවිට නොපසුබට වනු ඇති..

දිලුක්ෂි,
ඔබ සතුව ඇති අනෙකුත් තොරතුරු මෙහි "පුද්ගලික පණිවිඩ ක්‍රමය" (PM) හෝ 0777711181 හෝ WEBMASTER@SINHALAYA.NET යන ඊමේල් ලිපිනයට ලැබෙන්නට සලස්වන්න..

ඉහත හෙළිදරව්වේ සඳහන් වංචනික පුද්ගලයා සම්බන්ධ ව අත්දැකීම් ඇති තවත් අයවළුන් වේ නම් නොපමා ව එම විස්තර අපවෙත ලැබෙන්නට සලස්වන්න..

විශේෂ නිවේදනයයි..!

ඉතා යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් යටතේ පවත්වාගෙන යන සිංහලයා මාධ්‍යජාලයට අනුබද්ධ කිසිදු වැටුප් සහිත/රහිත තනතුරක් ලබා දීම වෙනුවෙන් කිසිදු අය කිරීමක් සිදු නොකරන අතර, කිසිදු සේවාවක් වෙනුවෙන් "සිංහලයා.කොම්" නාමය සඳහන් කරමින් රිසිට්පත් නිකුත් කිරීමක් ද සිදු නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරමු.

එසේම, සිංහලයා වර්ල්ඩ්වයිඩ් මාධ්‍යජාලයට අනුබද්ධ ව සිංහලයා පුවත් ඒජන්සියේ පූර්ණ ඒකාධිකාරය සහ වඩාත් ස්ථාවර මූල්‍ය ශක්තිය මත කළමණාකරණය වන සිංහලයා.කොම් වෙබ් අඩවිය කිසිදු පිටස්තර තනි පුද්ගලයෙකු ගේ බලපෑමකින් තොර ස්වාධීන ව්‍යාපාර ඒකකයක් වන අතර කිසිදු පිටස්තරයෙකු සඳහා කිසිදු අන්දමේ අධිකාරී බලයක් ද ලබා දී නොමැත.. "සිංහලයා.කොම්" කීර්තිනාමය අනිසි ලෙස භාවිත කරමින් යමෙක් පෙනී සිටී ද, එනම් වංචාවකි.,

එවන් සිදුවීමක් වේ නම්, වහාම 0777 711181 යන අංකයට අමතා විස්තර ලබා දෙන්න...

මේ පිලිබඳ ව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය සමග ආයතනික වශයෙන් කටයුතු කිරීම සඳහා ඔබ ලබා දෙන තොරතුරු වඩාත් ඉවහල් වනු ඇති,.

මෙයට විශ්වාසී,
චන්න ඊ. කටුවාවලගේ
වෘත්තීමය මාධ්‍යවේදී/ විධායක අධ්‍යක්ෂ
සිංහලයා මාධ්‍යජාලය

සිංහලයා වෙබ් අඩවියේ ඇඩ්මින් තනතුර ලබා දිමට රුපියල් 10 000 ක මුදලක් ඉල්ලා සිටින අලුත්ම සෙල්ලම...

මෙම වෙබ් අඩවියෙ ඉහලම බලතල තමන් සතුව පවතින බවත් මෙම අඩවිය නඩත්තු වන්නේ තමන් ගේ මුදලින් බවත් පවසමින් තමන්ට කැමති ඔනැම අයකු මෙම අඩවියේ තබා ගත හැකි බවත් අකමැති අය පන්නා දමන බවත් එ සදහා සියලුම අයිතිය තමන් සතුව පවතින බවත් කියා ගන්නා අයකු විසින් මෙම අඩවියේ ඇඩ්මින් තනතුර ලභා දිමට රුපියල් 10 000 (දස දහසක) මුදලක් තම්න්ට අවශ්ය බව පවසා ඇත. එම මුදල ලබා දෙන ඔනැම අයකු සිංහලයා වෙබ් අඩවියේ ඇඩ්මින් තනතුරට පත් කරන බවට පොරොන්දු වි ඇත.මොහු විදෙශ රටකට පිරිස රැගෙන යන්නෙකු වන අතර රට යවන බවට පොරොන්දු වි (ලක්ශ 15) මුදලක් අය කර ගත් පුද්ගලයෙකුට රිසිට් පතක් වශයෙන් විශ්වාසය තහවුරු කිරිම සදහා සිංහලයා ඩොට් කොම් නමින් කාඩ් පතක් ද ලබා දි ඇත.වග කිව යුත්තො මේ ගැන සොයා බලත් වා.....
« Last Edit: July 24, 2010, 03:41:20 PM by WEBMASTER® » Logged

How can i kill a man when he committed to suicide?
Pages: [1] Go Up Print 
Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities  |  Creative Writers - සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ  |  Poem Critics/ Kawi gEna Kathaa (Moderator: NIMALI)  |  Topic: මෙන්න අලුත්ම සෙල්ලම.... « previous next »
Jump to:  

Login with username, password and session length

  Share This Page With Your Facebook Profile..!

sinhalaya, songs, poems, jokes, lanka, sl, sinhala, sindu, articles, books, novels, reading, writing, education, colombo, general, school, chat, sinhalachat, kasukusu, mp3, srilanka
 
keep in touch with us via
The Official Facebook Group Of SINHALAYA News Agency The Official Twitter Page Of SINHALAYA News Agency The Official YouTube Channel Of SINHALAYA News Agency

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.11 | SMF © 2006-2009, Simple Machines LLC Valid XHTML 1.0! Valid CSS!
Page created in 0.053 seconds with 19 queries.