On SINHALAYA WORLDWIDE®
 
Welcome, Guest. Please login or register.
Did you miss your activation email?
September 11, 2010, 12:13:46 AM
Home Sinhala Chat Base Local News Web Hosting Sinhalaya National Forum Fun City Creations
Home Help Search Login Register

Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities  |  Creative Writers - සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ  |  Poem Critics/ Kawi gEna Kathaa (Moderator: NIMALI)  |  Topic: මෙන්න ගයාන්ගේ අළුත්ම හදුන්වා දීම.. 0 Members and 1 Guest are viewing this topic. « previous next »
Pages: [1] Go Down Print
Author Topic: මෙන්න ගයාන්ගේ අළුත්ම හදුන්වා දීම..  (Read 4276 times)
rosi-itali
ìòìòì _ 1st sithin adharaya karana _ ìòìòì
BadaPisso
**
Offline Offline

Gender: Male
Posts: 141


:_:-෴තමට තමා අවoක වන්න෴-:_:


« on: October 23, 2009, 12:47:43 AM »




sitharana.com hi pala wuu nirmaanaya



gayan wisin sinhalaya.com hi pala karana lada nirmaanaya


මිතුර ගයාන්,
ඔබ වැරදිමකින් හෝ මා විසින් නිර්මාණය කරන ලද නිසදෙසක් ඔබ ඔබගේ නමින් නිම්නයේ පල කර ඇත.සිත්අරණ.කොම් වේබ් අඩවියේ මැයි මස  දෙවන සතියේ නිසදෙසට අප විසින් පල කරන ලද නිර්මාණයයි ඔබ උපුටා ගෙන ඇත්තේ.කරුණාකර එම නිර්මාණය ඉවත් කර ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
මා ඉතාමත් හොඳින් නිර්මාණකරනයේ යෙදෙන නිර්මාණ කරුවෙකු ලෙසට ඔබව දුටුවේ.ඔබ ඉතාමත් විශිෂ්ඨ ලෙස නිර්මාණ කරයි.
කරුණාකර මා ඉහත සඳහන් කරන ලද කරුන ගැන සැලකිලිමත් වන ලෙස කාරුණාවෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි

රොසි-ඉතාලි
සිත්අරණ.කොම්
Logged
rosi-itali
ìòìòì _ 1st sithin adharaya karana _ ìòìòì
BadaPisso
**
Offline Offline

Gender: Male
Posts: 141


:_:-෴තමට තමා අවoක වන්න෴-:_:


« Reply #1 on: October 23, 2009, 11:04:40 AM »

මෙන්න  ජරායකා නොහොත් ගයාන්ගේ නියම සොරුපය.කරුණාකර වැදගත් විදියට කතා කරන්න කියලා ඉල්ලනවා.

කළු පාටින් මකා ඇත්තේ අමු තිත්ත කුණු හරුප.
Logged
Jå®å ¥åkå
Madduma
***
Offline Offline

Gender: Male
Posts: 342


Kasu Kusu Chat Maneger


WWW
« Reply #2 on: October 23, 2009, 11:07:21 AM »

නඩු  හාමුදුරුවන්ගේ උනාට බඩුත් හාමුදුරුවන්ගෙද?

copy කිරීමේ කලාව හොඳින්  ප්‍රගුන කර තුට්ටු දෙකේ වෙබ් අඩවියකින් තමන් WEBMASTER යයි කියා ගන්න තප්පුලන ඔබ වැනි මන්ද මානසිකයින් කොතෙකුත් දැක ඇත්තෙමු.

ලොකුම විහිලුව වන්නේ මෙම පුහු චෝදනා මගින් අප SINHALAYA.COM වෙබ් අඩවියේ කීර්තිනාමයට පහර ගැසීමට තැත් කිරීමය..

මන්ද යත් ඔබතුමා  කලක් අප අඩවියේ සාමාජිකයෙක් ව සිට පසුව අප අතර ඔබගේ පහත් ක්‍රියාකලාපයන් නිසා කොන්ව යාමෙන් ඇතිවූ කම්පණය දරා ගත නොහැකිවයයි අප සිතන්නෙමු.

අද කාලයේ රු 1000 ක් වැනි සුළු මුදලකට හතු පිපෙන්නාක් මෙන් බිහි වෙන ඔබ වැනි WEBMASTER කෙනෙකු වීමට ඕනෑ තරම්  පුළුවනය..

නමුත් රඳා පැවැත්ම ගැන දනනෝ දනිති..

සාමාජිකයන්ගේ හිග කමද නැතහොත් තමන්ගේම කවි තමන් විසින්ම POEM OF THE WEEK කර තමන්ගේ වෙබ් අඩවියේ දමා කාඩ්බෝර්ඩ් වීරයකු වීමට ගන්නා උත්සහය ගැන අප අනුකම්පාවෙන් බලා සිටින්නෙමු...

පුදුමයකට කරුනකි.. මා විසින් ලියන ලද ඔබගේ යැයි කියා ගන්නා කවිය තුල පමනක් දිනය දමා තිබීමය..

ඔබගේ (සොරා ගත්) අනෙකුත්  නිර්මාණ වල මෙම දින යෙදීමේ කලාව නොතිබුනේ ඇයි? මාගේ මෙම කවිය ඔබට දින සඳහන් කිරීමට තරම් ආසවක් පැන නැගැනේ මන්දැයි තවමත් රහසකි..

මෙය එක් උදාහරණයක් පමණි :-




|
|
|
|
|
|


මොහුගේ කලින් POST බලන්න

http://sinhalaya.com/nimnaya/index.php?action=profile;u=77073;sa=showPosts;start=0

මා විසින් උප්පැන සහතිකයද අතතිව කවා පොවා හදි දැඩි කළ කවි වලට අයිතිවාසිකම් කීමෙන් ඔබ දරන්නේ මාගේ අනියම් බිරිය වීමට නම් කරුණාකර එම පහත් ආසවන් සිතින් අස්කර  ගන්න මෙන් ඉල්ලා සිටිමු..

මන්ද යත් ඔබ වැනි දෙකටම නැති වුන් මාගේ හොර ගෑණි වීමටද නුසුදුසු හෙයිනි.


ඔබ වැනි පිංපි COPY කරන්නන් අප SINHALAYA.COM සැමවිටම සාදරයෙන් පිළිගන්නේ.. අප අඩවිය තුල අව්‍යාජ නිර්මාණ කරුවන්ගේ ලස්සන නිර්මාණ වලින් පිරී ඉතිරි ඇති රජ දහනක් වූ නිසාමය..

නිර්මාණ හිගමන් යදින ඔබ හා ඔබේ අඬ-වියට සදා ජය!

ගයාන එරන්දක පීටර්ස්
සිංහලයා ෆැන්ටසි නිම්ණය


Logged

rosi-itali
ìòìòì _ 1st sithin adharaya karana _ ìòìòì
BadaPisso
**
Offline Offline

Gender: Male
Posts: 141


:_:-෴තමට තමා අවoක වන්න෴-:_:


« Reply #3 on: October 23, 2009, 11:41:02 AM »

මේකද ගයාන් ඔයාගේ සාදාචාරත්මක භාවය.ඇත්ත සොරුපය
මෙතන තිබුන්නේ වෙබ් අඩවි පිළිබඳව ප‍්‍රශ්නයක් නොවේ.මාගේ නිර්මාණය ගැනය.මම කඞ්බෝර්ඞ් වීරයෙක්වත් රුපියල් 1000කට වෙබ් අඩවියක් තැනු අයෙක්වත් නොවන බව සිහියේ තබාගන්න.කිසිම  මොහොතකවත් මා සිංහලයා වෙබ් අඩවියට මඩ ගැසුවේ නෑ...! මඩ ගසන්නෙත් නෑ....!



රොසිත රොහාන්
පන්හිඳ -සිත්අරණ.කොම්
Logged
Jå®å ¥åkå
Madduma
***
Offline Offline

Gender: Male
Posts: 342


Kasu Kusu Chat Maneger


WWW
« Reply #4 on: October 23, 2009, 11:52:40 AM »

මෙන්න මේ හොරා ගෙ කැරට්ටුව අතේ මාට්ටූ... හික්.. හික්..


චාන්ස් එකක් දෙන්න තිබ්බා සද්දෙ වහලා පාඩුවේ හිටියනම් SORRY.COM
Logged

rosi-itali
ìòìòì _ 1st sithin adharaya karana _ ìòìòì
BadaPisso
**
Offline Offline

Gender: Male
Posts: 141


:_:-෴තමට තමා අවoක වන්න෴-:_:


« Reply #5 on: October 23, 2009, 12:03:45 PM »

gayan lejjai wede...thaman waradak karanam pili gannawa.mokakda me..hik hik mn kwadawathma me wage pm ewanne.anika mn me widiyata "budusaranay" "pls""man"kiyala liyanneth ne.ey me katada me ...
Logged
Jå®å ¥åkå
Madduma
***
Offline Offline

Gender: Male
Posts: 342


Kasu Kusu Chat Maneger


WWW
« Reply #6 on: October 23, 2009, 12:45:27 PM »

නෑ... මං හිතන්නේ මේක AUTO  ආපු එකක් වෙන්න ඇති.. නිකං පලයං පිංපි WEBMASTER යන්න.. නෝංඩි උනා මදිද?

අයි සිංහළත් අමතක උනාද ENGLISH වලින් POST දාන්න ගත්තේ..

ඔබතුමාට COPY කරන්න කාලය තිබුනට මට ඔබ වැනි පිංපි කාර්ඩ්බෝර්ඩ් සමග කා දැමීමෙන් පලක් නැත

අවසන් නිවේදනයයි!

කරුණාකරඔබ තවදුරටත් මන්ද මානසිකත්වයෙන් අප නිම්ණය තුල හැසිරුනහොත් කනගාටුවෙන් වුවද
ඔබගේ සාමජිකත්වය අවලංගු කීරීමට වන බව දැනුම් දෙන්නෙමු.

තවද කරුණාකර ඔබගේ වෙබ් අඩවියේ WEB ළිපිණය නැවත නැවතත් දැමීමෙන් එයට වක්‍රාකාරයෙන් හෝ ප්‍රචාරයක් ලබා නොගන්නා බවද දැනුම් දෙමු.

Logged

rosi-itali
ìòìòì _ 1st sithin adharaya karana _ ìòìòì
BadaPisso
**
Offline Offline

Gender: Male
Posts: 141


:_:-෴තමට තමා අවoක වන්න෴-:_:


« Reply #7 on: October 23, 2009, 01:10:46 PM »

ගයාන් උඹ සතෙක් වුනා කියල මත් සතෙක් නෙමෙයි හරිද?එක නිසා කතා කරන්න ඉගෙන ගන්න වැදගත් විදියට.ඔබට පරිපාලන තනතුරක් චන්න(සිංහලයා වෙබී)ලබා දී ඇත්තේ සිංහලයා නිම්නයේ පාලනය කිරිමට මිස , තමුන්ගේ  ඕනා එපාකම් වලට එය යෙදවීම  සාදාචාරත්මකද?
පිංපි ගයාන්  නිවේදන දැමිමෙන් පලක් නෑ ..!මොකද මම මෙතන කිසිම සමාජිකත්වය අවලංගු වන සේ හැසිරි නැති නිසාවෙන්.
මා කිසිම ප‍්‍රචාරයක් ලබා නොදේ
Logged
shemoli
no 1
BadaPisso
**
Offline Offline

Gender: Female
Posts: 188


adurata eliya denna wera darana sadata mama adarei


WWW
« Reply #8 on: October 23, 2009, 01:24:12 PM »

ayye mokadda appa me font eka? kiyawanna bane. kotu kotru wagayak witharai tiyenne. font eka puluweannam mata send karanna mekema.plz
Logged

IM COOOOOOOOOOOOOOOOL
Pages: [1] Go Up Print 
Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities  |  Creative Writers - සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ  |  Poem Critics/ Kawi gEna Kathaa (Moderator: NIMALI)  |  Topic: මෙන්න ගයාන්ගේ අළුත්ම හදුන්වා දීම.. « previous next »
Jump to:  


Login with username, password and session length

  Share This Page With Your Facebook Profile..!


sinhalaya, songs, poems, jokes, lanka, sl, sinhala, sindu, articles, books, novels, reading, writing, education, colombo, general, school, chat, sinhalachat, kasukusu, mp3, srilanka
 

keep in touch with us via
The Official Facebook Group Of SINHALAYA News Agency The Official Twitter Page Of SINHALAYA News Agency The Official YouTube Channel Of SINHALAYA News Agency

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.11 | SMF © 2006-2009, Simple Machines LLC Valid XHTML 1.0! Valid CSS!
Page created in 0.156 seconds with 19 queries.