Author Topic: ~ ~ * Samuganna Awasarai * ~ ~  (Read 7492 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
~ ~ * Samuganna Awasarai * ~ ~
« on: July 08, 2010, 10:08:35 PM »
Advertisement
sQw s#n@sn\t j`ly wOl s#rQs#r#v`
mh@sn\ ayQy` nQm|ny @vw @gn a`v`
an\ ay lQyR kvQ pqyk rs b#lEv`
kvQ pq @g`wn\nt m@g hQw iMQp$v`

lQyEvw\ pLmEv kvQyk\ m` nQm|nyt
s#kyk\ rHqEnQ e' g#n sQwytt
sQw\svQyt sWgQrQ ayQy` qEn\ wl\lEvt
sQwOn` mvn\nt kvQpq mt emt

vQrhv g#n lWv` kvQ mv`@gn
nQX` - @h`yQ@dn\ lQv` pQLQwOr# bq`@gn
kQ@y` nlR awrQn\ pwr p#n
@gwOv` pq v#l\ ap h#m ek` @mn

aVn\@n n#wOv lQypn\ mh@sn\ kQyEv nQs`
sQwOv` lQyn\nt @vnkk\ vQrhv @k`@l\ vs`
qQn qQn qkQn jWvQw g#n kvQ lWyEv nQs`
@d`k` sQwt nv pY`Ny l#b sQw\ s@w`s`

i[hQt lQyEv` wv a#mENEmk\ @g`w`
@pm|sQw ytkrn\@n\ @k`@h`m sQw`
s#m@gn\ l#@bn pYwQc`ry g#nm hQw`
rHqE@n\ nQm|n@y\ @ls a` m@g\ a`qry pw`

@s`\@r`\,@b`\ - k\lQ@y`\ nQwrm mM @pn\n`
kvQlQynt @p`LB` kvQsQw mt qEn\n`
kvQyt kvQy nQwrm wnQ r#kOn`
rX\mW, vr\X` - nQm| in\ mt hmE@vn\n`

s@h`\qr kmk\ ap sQw\wOl a#wQvRv`
sQAhl s#@v`m ek @s\ vg @pn\nRv`
vQhQU whU smhr sQw\ rQqvRv`
psEqQn sQnhsW mQwOqm| v#dvRv`

sQw rQqvEnw\ ym|kQsQ @qyk\ @vl`
nQm|ny ht mm s#mqQn a`ly kL`
kvQpq vdvmQn\ mm @vn @k`@ht @vl`
nQm|ny g#n @s`y` bl@nmQ p#w\wkt @vl`

nQm|n@y\ sQyU@qn ht wOwQ hQmQ@v|v`
kvQsQw m#vR h#mht pQn\ @v|v`
yn\nt @h\wOv @hm kQsQ @n` as`v`
smE@gn yn\nt mt avsr @q\v`

@m@wk\ kl\ nQm|nywOl rH@qn\nt, m` h` kvQ lQyn\nt, m`@g\ kvQ rsvQ[Qn\nt h` e'v` agy krn\nt ek\vR sQyUm s@h`qr s@h`\qrQyn\tw\, kvQvl adEp`dE @pn\v` qW qQrQmw\ krn\nt @v@hsEnE @b`\, k\lQ@y`\, sWgQrQ, mh@sn\, nQX` h` @s`\@r`\tw\,  ekt ek\vW pq al\l` m` h` mQwOrn\ vR nlEbt|t`, kQ@y`\, wQnwQ, rs\wQ, @nw\, @h`yQ@dn\, rX\mW, vr\;` h` nQm|tw\, nm| vX@yn\ sqhn\ @n`kl sQylE @qn`tw\, m` s\wSwQvn\w @vmQ. nQm|ny wOl vQvQ{ sm`jWy k}Qk`vn\ h` kvQ pq @g`d ngn\nt  ob s#mt @@{r\y, Xk\wQy l#@b|v`!  

ob s#mt swOt pwn m`,
sq` mQwOr#,
@d`k`


ob s#mt @wr#vn\ srNyQ !



m` a`qr@yn\ lQyR kvQpq @m@s\ @mhQ sthn\ kr sqhtm nQm|n@yn\ smEgn\@nmQ....



 :arrow: ~ ~ * Jeevithaya Mage Asin * ~ ~
 :arrow: ~ ~ * Love is Forever * ~ ~
 :arrow: ~ ~ * Virahava * ~ ~
 :arrow: ~ ~ * Yatharthaye Amuththa * ~ ~

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: ~ ~ * Samuganna Awasarai * ~ ~
« Reply #1 on: July 09, 2010, 10:03:49 AM »


Thawa Parak Me Gana Hithanna Aiya.......

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ~ ~ * Samuganna Awasarai * ~ ~
« Reply #2 on: July 09, 2010, 12:54:04 PM »
sQw`gn\n @n`h#kW @m| kQmq kQy`
as` gn\n @k@nkOw\ n#h# a#yQq kQy`
qm` yn\n sQwO@v| ap kQmq kQy`
kQy` yn\n @d`k` a@n\ @m`kq kQy`

nQm|ny wOl ap s#mq` ek\ vRv`
@vn\ vn\@n\ @m| @ls n#h# @n`v# sQwOv`
pn\hQ[ nE@B| @g`lE vR@y\ kQmq kQy`
kQy` yn\n @d`k` a@n\ @m`kq kQy`

@mwOvk\ kl\ n#h# apQ vrqk\ krl`
sQw\ rQqv` n#h# apQ nEB hVv`l`
mQwOqm ek\v b#[Q b#m|@mn\ h#d krl`
apQ ek\ un` mwkyQ kvQyk\ krl`

nQm|n@y @q`r agOl\ n#h# kQsQ qQn v#sQl`
lQyR kvW h#mq` a#w pn @pvQl`
kvQ kr#v`n@n\ nEB en@wk\ n#vw`
nQm| nm| bl` in\nm| nQm|n@y s#mq`

nQm|7


 :( :( :( :( whats wrong with u?
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline rashmi

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 277
  • Gender: Female
  • ජාති ජාති මගෙ හිත ඔබ ළග තිබුනාවේ.......
Re: ~ ~ * Samuganna Awasarai * ~ ~
« Reply #3 on: July 09, 2010, 01:28:47 PM »
විත් කිරිකෝඩුවෙක් වී නිම්නය පැත්තේ
ලොකුමද්දුමෙක් වීලයි සමුගෙන ඇත්තේ
දුක ගොඩ ගසා තබමින් මිතුරන් චිත්තේ
ඇයි මල්ලියේ මේ විදිහට සමුගත්තේ...?

කවියට කවියෙ රණ්ඩුවකට වැටුනාට
ඉදහිට දෑස් රතුකරගෙන හිටියාට
හේතුව නොකියාම ඔබ සමුගත්තාට
කවදත් අද වගේමයි මිතුදම් පාට

යනමග සතුට සැනසුම මුණ ගැසේවා
සැම විට යහමිතුරු ඇසුරම ලැබේවා
අහිමිවු ප්‍රේමයේ යලි දළු නැගේවා
ඉදහිට නිම්නයේ අපි සිහි නැගේවා..



කදුලද කුසුමකි හද පිරිමදිනා එතනදි ඔබ මුණ ගැසුනා.....

Offline veer

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 458
  • Gender: Male
  • i love u ...............
Re: ~ ~ * Samuganna Awasarai * ~ ~
« Reply #4 on: July 10, 2010, 12:09:06 AM »


minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....

Offline shemoli

  • no 1
  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 217
  • Gender: Female
  • adurata eliya denna wera darana sadata mama adarei
Re: ~ ~ * Samuganna Awasarai * ~ ~
« Reply #5 on: July 10, 2010, 03:49:54 PM »
mama awasara denne na....mokada kiyanne.............?
IM COOOOOOOOOOOOOOOOL

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: ~ ~ * Samuganna Awasarai * ~ ~
« Reply #6 on: November 15, 2014, 12:21:58 PM »

සමුගෙන අවුරුදු හතරකට      පස්සේ
නිදහසක් ලැබුණි ලියනට       රිසිසේ
අමතක කර සියළුම දේ       මැස්සේ
මිතුරන් සිටීදැයි කොහේ මේ   අස්සේ

කවි ලියු නිම්නය අමතක       නොමවේ
අත දුන් සුදීර සීගිරි අද        කොහෙවේ
කියවා දැක වියළුණු මතකය     තෙත්වේ
වෙබියෝ කොහොම දැයි ඔබේ   තත්වේ

එදවස ලියූ පරණ කවි එලෙසම         ඇත්තේ
හැමදෙන සේම නිම්නය අද හැඩවී      ඇත්තේ
සිතකින් නෙවෙයි එදවස මා         සමුගත්තේ
අවසර ලියන්නට නැවතත් කවිපද   හිතුමත්තේ


* දුකකට තියෙන්නේ පරණ පින්තූර විදිහට දාපුව යල්පැන ඇති එක පමණයි. ආයුබෝ වේවා සැම දෙනාටම​. දෙන්න අවසර නැවතත් ඩොකා ගේ, "ජීවිතය කවියක්, කිසිදා නිමනොවන​, විවිධ තනු පිහිටන" ලියන්නට​.....

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: ~ ~ * Samuganna Awasarai * ~ ~
« Reply #7 on: November 26, 2014, 11:32:31 PM »
ඇසුනා කවුරුන් හෝ මෙහි ආ සද්දේ
බැලුවා විපරමින් කවුදෝ මේ ආවේ
දුටුවා පරණ මිතුරෙකු පැමිණී ඇත්තේ
පිළිගමි නිම්නයට ඔබ නැවතත් පෙරසේ

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: ~ ~ * Samuganna Awasarai * ~ ~
« Reply #8 on: February 07, 2015, 05:30:10 AM »
කවුදෝ මට කෙඳිරුවා වගේ
වර්ෂා මට ඉඟි බිඟි කලා වගේ  :043:
ඩොකා ඇවිත් අද දෙයියො වගේ  :54:
මැරිලා මං ඉපදුනා වගේ

- ආදරණීය වෙබී

I'm on the way..