Home » Posts tagged with » බටහිර

යුරෝපයේ කොටි – කොටි වලි

නෝර්වේ රාජ්‍යය තුල සිටින කොටි හිතවාදීන් මෙහෙයවන තැනැත්තා යැයි කියාගන්නා නදියවාන් නමැත්තාගේ සමීපතමයින් පිරිසකට පසුගියදා ප්‍රංශයේ දී එල්ල වූ ප්‍රහාරය කොටි ත්‍රස්ත හිතවාදීන් අතර පවතින අභ්‍යන්තර අරගලයේ ප්‍රතිඵලයක් බව අනාවරණය වී ඇත. මේ ප්‍රහාරය ප්‍රංශය තුල ක්‍රියාකාරී එහෙත් නදියවාන්ට එරෙහි කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් බව පැවසේ.

මූල්‍ය හා දුෂණ වංචා සම්බන්ධව දැනට ඇමෙරිකානු ආරක්ෂක අංශ අත් අඩංගුවේ සිටින කුප්‍රකට ව්‍යාපාරික රාජරත්නම් නමැත්තා කොටි ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූ ප්‍රධානතමයෙක් බව ඇමෙරිකානු එෆ්.බී.අයි. නිලධාරී පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

Continue reading …

වසර තිහක් තිස්සේ ලක්මවට වින කළ රුදුරු ත‍්‍රස්තවාදය 2009 මැයි මස අවසානය දැකීමත් සමග ශී‍්‍ර ලංකාව තුල සාමය ස්ථාපිත කර වේගවත් සංවර්ධන ක‍්‍රියාදාමයක නිරතව සිටින බව කාටත් අවබෝධ වී ඇත.

Continue reading …

මධ්‍යම අමෙරිකානු රටක් වන එල් සැල්වදෝර් ජනරජය සමහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට තිබේ. පසුගිය පස් වසරක කාලය තුල එල් සැල්වදෝර් ජනරජය හා ශ්‍රී ලංකාව අතර වෙලඳ කටයුතු පැවතුනු අතර ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගැනීමේ අපේක්ෂාව එම රජය විසින් මෑතදී දන්වා තිබිණි.

Continue reading …

තම ත්‍රස්ත අරමුණු ශ්‍රී ලංකාව තුල ඉටු කරගැනීමට නොහැකි වූ විට බටහිර හා යුරෝපීය රටවලදී මේ ත්‍රස්ත ආධාරකරුවන් සිදු කරන “සරණාගත වෙස් පෙරළීමට” අසුවීම නිසා ඒ රටවල් නුදුරේදීම ඉතා බරපතල සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙනු ඇත.

Continue reading …

ලබන අප්‍රේල් 29 වනදා ලන්ඩනයේ දී පැවැත්වෙන විලියම් කුමරුගේ සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ විවාහ මංගල්‍යයට සහභාගි වීමට විශේෂ ආරාධනා ලැබුවන් අතර ලන්ඩන් බෞද්ධ විහාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් ද වන බව “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කරයි.

Continue reading …

ටයිම් සඟරාව සහ සී.එන්.එන්. පුවත් සේවය විසින් ලොව වඩාත් බලපෑම් ඇතිකල හැකි පුද්ගලයින් 100 දෙනා තේරීමට තම පාඨකයින් අතර පවත්වන ලද අන්තර්ජාල ඡන්ද විමසීමේ දී, මුල් පෙලේ දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත්වී තිබෙනවා.

Continue reading …

“ගුවන්තොටුපලෙන් මේ පුංචි දිවයිනට ගොඩ බට අප මිනිත්තු කිහිපයක් තුල සපුරා වෙනස් දේශගුණයක් ඇති තැනක..! විඩා නිවන්නට කදිම තෝතැන්නක්.

Continue reading …

තමන් විසින් මවාගත් “පුහු බලවත්කමට” අනෙකුත් රටවල් නතු කරගනිමින් ඒ ඒ රටවල ආර්ථික, සමාජයීය සහ ජීවන රටාවන් අවැසි ලෙස පාලනය කිරීමේ අයිතිය ගිලිහී යාම ඉවසිය නොහැකිව උන්මත්තකභාවයට පත්වූ සුද්දා, කුමන හෝ දහං ගැටයක් ගසන්න අර අදින බව පෙනේ.

Continue reading …

පසුගිය දා කැනඩාව වෙත ළඟා වූ “සන් සී” නෞකාවේ සිටින පිරිසට එරට විසින් රැකවරණ ලබාදිය යුතු යැයි ද, යලිත් ඔවුන් ශ්‍රී ලංකාවට යැවීම මගින් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි යැයි ද පවසමින් “ඇම්නෙස්ටි” සංවිධානයේ ජේම්ස් මැක්ඩොනල්ඩ් නැමැත්තෙක් විසින් කර ඇති ප්‍රකාශය අසත්‍ය තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාව පිළිබඳව වැරදි චිත්‍රයක් අන්තර්ජාතිකව මවාපාන්නක් බව, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Continue reading …
Page 1 of 212