Home » Posts tagged with » එජාප

සිරිකොත බුදුපිළිමයට ගැසු ගල කාගේද?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා වු සටනින් වැඩි ඡන්ද 42ක් ලබා ගෙන රනිල් වික්‍රමසිංහ විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගෙන ඇත. එජාප නායක රනිල් වික්‍රමසිංහට අභියෝග කරමින් නායකත්වයට තරඟ කළ කරු ජයසුරිය ඡන්ද 26ක් ලබා ගෙන පරාජයට පත් වී ඇත. පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා තරඟ කළ සජිත් ප්‍රේමදාස ඡන්ද 50ක් ලබාගෙන පක්ෂයේ හිටපු ජාතික සංවිධායක රවි කරුණානායක ඡන්ද 8කින් පරාජයට පත් කළේ ය. එජාපයේ ජනප්‍රිය තරුවක් වු දයාසිරි ජයසේකර නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක හා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේට වඩා ඡන්ද 20කින් පරාජයට පත් වෙමින් උල්කාපාතයක් සේ කඩා වැටුණේ ය.

එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකත්වය සඳහා තමන් ඉදිරිපත් වන බවට එම පක්ෂයේ සම නියෝජ්‍ය නායක, කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Continue reading …

රජයට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය විසින් රට පුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති අතර එහි පළමුවැන්න නොවැම්බර් 29 වෙනිදා කොළඹ හයිඩ් පිටියේ දී (එදින පස්වරු 2ට) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවස යි.

Continue reading …

පළාත් පාලන ආයතන 23ක් සඳහා ඊයේ පැවැත්වුනු මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 21ක බලය ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කොට ඇත. සන්ධානය ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 56.24කි.

Continue reading …

පහුගිය සතියේ අපේ විපක්සේ පුංචි පහේ අලකලංචියක් ඇති උනා නෙව.. නායක ප්‍රස්නයක් නිසා සජිත් පිලේ කට්ටිය සිරිකොත ඉස්සරහ සත්‍යග්‍රහයක් කොරන්ට යනවැයි කියලයි අපිට නම් ආරංචි උනේ. හැබැයි ඉතින් ඒ වැඩේ කරගන්ට බැරි උනා නේ, ඒ අල්ල පනල්ලේ සිරිකොත ඉස්සරහ පාර කාපට් කොරන්ට යන්නැහිං.

Continue reading …

ඉදිරි සතිය තුල එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ සැලකිය යුතු වෙනසක් සිදුවන බව එජාප සජිත් පිලට සම්බන්ධ ආරංචි මාර්ගයක් මගින් සිංහලයා පුවත් ඒජන්සිය වෙත තොරතුරු ලැබී ඇත.

Continue reading …

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලකරමින් එජාපයේ නායකත්ව වෙනසක් ඉල්ලා සජිත් පිල සහ එහි ආධාරකරුවෝ අද සවස කොළඹ විහාර මහ දේවි උද්‍යානය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුනාහ.

Continue reading …

ඊයේ දිනයේ සජිත් පිල එකතුව එජාපයේ නායකත්වය වෙනස් කරන්නට යන්නේ යැයි මහා හා හෝවක් පැතිරිණි. සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ද සමහර මාධ්‍ය වාර්තා කලේ ය. රෝසි සේනානායක, තලතා අතුකෝරාල, ඉමිතියාස් බාකිර් මාකර් ඇතුළු සජිත් පිලේ සාමාජිකයින් විසින් සාකච්ඡා පවත්වමින් සිටින බවද, ඔවුන්ගේ ඉල්ලීමක් මත පක්ෂයේ නායකත්වය බාර ගැනීමට එජාපයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා එකඟ වූ බවට ද ආරංචි පැතිර යන්නට විය.

Continue reading …

  ඊයේ (17 වනදා) පැවැත්වුනු ප්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල දැනට නිකුත් වී ඇති අතර ඒ අනුව මැතිවරණය පැවැත්වූ පලාත් පාලන ආයතන 234න් 205 ක බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු කච්චි පලාත් පාලන ආයතන 12ක බලය දිනා ඇති අතර එක්සත් ජාතික පක්ෂය දිනා ගෙන ඇති පලාත් පාලන ආයතන […]

Continue reading …

ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස ලැබූ දා සිට අපේ මව්බිමේ පාලනය ක‍්‍රම ක‍්‍රමයෙන් දේශීය දේශපාලන නායකයන් අතට පත්විය. එහි ආරම්භයේ සිට පාලනයට පත්වූ බොහෝ දෙනෙකු පූර්ව නිදහස් සටනේ පුරෝගාමීන් හෝ එම පුරෝගාමීන්ගේ ආභාෂය ලැබූවන් වූහ.

Continue reading …
Page 1 of 212