Home » Posts tagged with » එක්සත් ජාතීන්ගේ සංවිධානය

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව මහජනතාවට නිකුත් කිරීමට පියවර

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව මහජනතාවට මුදා හරින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ වාර්තාව මේ මස මැද භාගයේ දී නිකුත් කිරීමට නියමිත අතර, එය මුලින්ම භාර දෙනු ඇත්තේ ජනාධිපතිවරයා වෙතයි.

දැනට නෝර්වේ රාජ්‍යයේ සංචාරයක යෙදෙන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, කලක් ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය අතර සාම ක්‍රියාවලියේ ප්‍රධානත්වය ගෙන කටයුතු කල එරික් සෝල්හයිම් මහතාව ඔස්ලෝ හිදී හමුවී ඇතිබව නෝර්වේ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Continue reading …

වසර තිහක් තිස්සේ ලක්මවට වින කළ රුදුරු ත‍්‍රස්තවාදය 2009 මැයි මස අවසානය දැකීමත් සමග ශී‍්‍ර ලංකාව තුල සාමය ස්ථාපිත කර වේගවත් සංවර්ධන ක‍්‍රියාදාමයක නිරතව සිටින බව කාටත් අවබෝධ වී ඇත.

Continue reading …

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය විසින් පිළිගත් නීති රීති වලින් බැහැරව අත්තනෝමතික ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධව ක්‍රියා කිරීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී ඇමති මහින්ද සමරසිංහ මහතා විසින් විවේචනය කොට තිබෙනවා.

Continue reading …

ස්ථානය: එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලස්ථානය (දිනය 2011 සැප්තැම්බර් 6 වනදා)
අවස්ථාව: “Lies Agreed Upon” වීඩියෝ දර්ශනය නිමවී මාධ්‍යයන්ට ප්‍රශ්න ඇසීම සඳහා ලබාදුන් කාලය

Continue reading …

  ශ්‍රී ලංකාව තුල සිදුවන ක්‍රියාකාරකම් සහ ඒ පිලිබඳව කටයුතු කල යුතු ආකාරය පිලිබඳව තමන්ට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් මහතා විසින් උපදේශකයින් පත්කර ගැනීම කිසිසේත් ම අවශ්‍ය නොවන කාරණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්, බෑන් කී මූන් වෙත පවසා ඇති බව සැලයි.

Continue reading …