Home » Posts tagged with » බ්‍රිතාන්‍යය

‘ව්‍යාජ සරණාගතයින්’ යළි ලංකාවට පිටුවහල් කිරීමට NGO වලින් බ්‍රිතාන්‍ය රජයට බලපෑම්..

බ්‍රිතාන්‍යයේ ‘ව්‍යාජ දේශපාලන රැකවරණ’ පතා සිටි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් රැසක් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් ගෙන ඇති තීරණයට විරුද්ධ ව එරට රාජ්‍ය නොවන සංවිධාන විසින් දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව සිංහලයා පුවත් වෙත වාර්තා වේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රමුඛ ඊලාම්වාදීන් වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ගේ ක්‍රියාදාමයන් දැඩි සේ හෙළා දකින බවත්, ඊට සමගාමී ව ලන්ඩනය තුල ශ්‍රී ලාංකිකයන් විසින් ලඟදීම ප්‍රතික්‍රියා දක්වනු ඇති බවත් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති.

Continue reading …