Home » Posts tagged with » ද්‍රවිඩ සන්ධානය

ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයින් 68,600ක් තමිල්නාඩුවේ දුක් විඳිති..

දකුණු ඉන්දියාවේ කඳවුරු සියයකට ආසන්න සංඛ්‍යාවක සහ ඒවායෙන් පිටත සරණාගතයින් ලෙස ඉතා දුක්ඛිත ජීවිත ගත කරන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව 68,600කට ආසන්න බව ඉන්දියානු වාර්තා සඳහන් කරයි. මින් බොහෝ පිරිසක් ඉන්දියාවට පැමිණ ඇත්තේ මීට වසර 20කට හෝ ඊට පෙර ය.

පැට්‍රීෂියා ඒ. බුටෙනිස් නම් මහදැනමුත්තියගේ මීලඟ ගෝලයා දමිළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ය.
මේ ඇය තමන්ගේ රහසිගත කේබල් පණිවිඩයක, එම්.කේ. සිවාජිලිංගම්ගේ අදහස් තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබූ අයුරු යි.

Continue reading …

ඇමෙරිකානු තානාපතිවරියගේ ලෝකයේ හැටියට ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම හෝ දමිල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තොරතුරු ලබාගැනීම හොඳම සහ එකම මූලාශ්‍රය දමිළ ජාතික සන්ධානය හෙවත් ටී.එන්.ඒ. පක්ෂයයි. ඇමෙරිකානු තානාපතිවරිය ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව ටී.එන්.ඒ. නායක ආර්. සම්බන්තන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව ඇය තම රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ රහසිගත කේබල් පණිවිඩයක දැක්වේ.

Continue reading …

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ තවත් “අතිශය රහසිගත” ලියවිල්ලක ටී.එන්.ඒ. පක්ෂයේ සාමාජික පත්මිණී සිදම්බරනාදන් නැමැත්තිය කල ප්‍රකාශයක් සඳහන් කරයි.

Continue reading …

    2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා 2/3 බහුතර බලයක් ආසන්නයට ම පැමිණ තිබේ. ජනතාව විසින් සිය ඡන්දය භාවිත කිරීමේ දී සියයට 50 – 60 අතර අවම මට්ටමක් තිබුණත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සියයට 60 කට වැඩි ඉතාමත් පැහැදිලි ජනවරමක් මේ අනුව හිමි කර දී ඇත.  

Continue reading …