ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ටෙස්ට් තරඟය අද (29 වනදා) අවසන් වූයේ පාකිස්ථානු පිලට කඩුළු 9ක විශිෂ්ඨ ජයක් ලබාදෙමින්.
October 29, 2011 / No Comment / Read More

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා පිල අතර ලබන අගෝස්තු මස 6 සහ 8 වන දිනවල පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා වේග පන්දු යවන ලසිත් මාලිංග සහභාගි නොවනු ඇති බවට වාර්තා වනවා.
Continue reading …

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පාකිස්ථානයේ, ලාහෝර් නුවර දී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වී අදට හරියට ම වසරක් පිරෙයි.
Continue reading …