Home » Posts tagged with » සන්ධානය

පුංචි ඡන්දය: එජාපය කොළඹ රැකගනියි – මහනුවර සන්ධානයට- කල්මුණේ මුස්ලිම් කොන්ග්‍රසයට

පළාත් පාලන ආයතන 23ක් සඳහා ඊයේ පැවැත්වුනු මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 21ක බලය ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කොට ඇත. සන්ධානය ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 56.24කි.

    2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා 2/3 බහුතර බලයක් ආසන්නයට ම පැමිණ තිබේ. ජනතාව විසින් සිය ඡන්දය භාවිත කිරීමේ දී සියයට 50 – 60 අතර අවම මට්ටමක් තිබුණත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සියයට 60 කට වැඩි ඉතාමත් පැහැදිලි ජනවරමක් මේ අනුව හිමි කර දී ඇත.  

Continue reading …