Home » Posts tagged with » දේශපාලනය (Page 2)

ඉදිරි සතිය තුල එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ සැලකිය යුතු වෙනසක් සිදුවන බව එජාප සජිත් පිලට සම්බන්ධ ආරංචි මාර්ගයක් මගින් සිංහලයා පුවත් ඒජන්සිය වෙත තොරතුරු ලැබී ඇත.

Continue reading …

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලකරමින් එජාපයේ නායකත්ව වෙනසක් ඉල්ලා සජිත් පිල සහ එහි ආධාරකරුවෝ අද සවස කොළඹ විහාර මහ දේවි උද්‍යානය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුනාහ.

Continue reading …

නොයෙක් පරිපාලනමය ගැටළු නිසා විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ පාලනය වුනු කොළඹ මහ නගර සභාව නැවතත් මැතිවරණයක් පැවැත්වීමට හැකිවන ලෙස ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතයි.

Continue reading …

  නිදහස් ලංකාවක් දිනා ගැනීමට හා දේශීය චින්තනයට සමාජවාදී ව්‍යාපාරයට නායකත්වය දුන් ජාතික වීරවරයෙකු වූ දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 38 වන ගුණ සමරුව නිමිත්තෙන් සමරු උත්සව රැසක් පැවැත්විණි.

Continue reading …

පානීය ජලය රෝගීන්ට පමණයි..
මේ ඡායාරුපය ගත්තෙ කොළඹ ප්‍රධානත ම පුද්ගලික රෝහලක් වන “ආසිරි සෙන්ට්‍රල්” (කලින් ආශා සෙන්ට්‍රල්) රෝහලේ චැනල් සේවාවන් සඳහා රෝගීන් රැඳී සිටින කලාපය තුලදියි..

Continue reading …
Page 2 of 212