Home » Posts tagged with » මිලිබෑන්ඩ්

වැඩි කැටයම් ඕනේ නැහැ,, ප්‍රඥප්ති ප්‍රකාරව අපිට සැලකුවාම හොඳටම ඇති – ජනපතිගෙන් බෑන් කී මූන් ට සිහි කැඳවීමක්…

  ශ්‍රී ලංකාව තුල සිදුවන ක්‍රියාකාරකම් සහ ඒ පිලිබඳව කටයුතු කල යුතු ආකාරය පිලිබඳව තමන්ට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් මහතා විසින් උපදේශකයින් පත්කර ගැනීම කිසිසේත් ම අවශ්‍ය නොවන කාරණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්, බෑන් කී මූන් වෙත පවසා ඇති බව සැලයි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රමුඛ ඊලාම්වාදීන් වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ගේ ක්‍රියාදාමයන් දැඩි සේ හෙළා දකින බවත්, ඊට සමගාමී ව ලන්ඩනය තුල ශ්‍රී ලාංකිකයන් විසින් ලඟදීම ප්‍රතික්‍රියා දක්වනු ඇති බවත් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති.

Continue reading …