Home » Posts tagged with » LTTE

ත්‍රස්තවාදීන්ට උදව් දෙන ඇමෙරිකානු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට මේ කාලය යි.. ඒ සඳහා මැදිහත් වන්න.. – නව එ.ජා. ඇමෙරිකානු තානාපතිනියට ලියුමක්!

ශ්‍රී ලංකාව යන ස්වෛරී රාජ්‍යය දෙකඩ කිරීම වෙනුවෙන්, කටයුතු කරන ඊලාම්වාදී දෙමළ අන්තවාදී කොටස් වෙනුවෙන් සහය පල කරන වත්මන් ඇමෙරිකානු දේශපාලන සහ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට මැදිහත් වීම පිලිබඳ අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් පත් වූ නව ඇමෙරිකානු තානාපතිවරිය වෙත යැවූ විද්‍යුත් සංදේශයක පිටපතක් සිංහලයා පුවත් ඒජන්සියට ලැබී තිබේ.

ව්‍යාජ සරණාගත ලේබලයට මුවා වී මෙරටින් පැන ගිය එල්.ටී.ටී.ඊ. විදෙස් ජාලයට අයත් ත්‍රස්තවාදියෙකු විසින් මඩකලපුව මංගලාරාම විහාරාධිපති, අම්පිටියේ සුමනරතන හිමියන්ට තර්ජනය කරමින් සමාජ ජාලා ඔස්සේ නිකුත් කොට ඇති වීඩියෝවක් පිලිබඳ වාර්තා වේ.

Continue reading …

කොටි ත්‍රස්තවාදි සංවිධානයට අරමුදල් රැස් කිරීමේ චෝදනාව මත නෙදර්ලන්ත පොලිස් අත් අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සම්බන්ධ ව හේග් අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ දී සිදුවීමට නියමිත බව නෙදර්ලන්තයෙන් වාර්තා වේ

Continue reading …