Home » Posts tagged with » නිදහස

ජිනීවා හි රැව් දුන් ශී‍්‍ර ලාංකික අභිමානය (ඡායාරූප සහිතයි)

වසර තිහක් තිස්සේ ලක්මවට වින කළ රුදුරු ත‍්‍රස්තවාදය 2009 මැයි මස අවසානය දැකීමත් සමග ශී‍්‍ර ලංකාව තුල සාමය ස්ථාපිත කර වේගවත් සංවර්ධන ක‍්‍රියාදාමයක නිරතව සිටින බව කාටත් අවබෝධ වී ඇත.

අපරාධ නඩු විධි විධාන සංශෝධන මින් ඉදිරියට සිදුවන්නේ, පක්ෂ නායක රැස්වීමේ දී ඒ පිළිබඳව සාකච්ඡා කොට සියළු පක්ෂ වල එකඟතාව මත පමණක් බව, වැඩබලන ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

Continue reading …

පුනරුත්ථාපනය වුනු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් පිරිසකට, දකුණේ සංචාරය කරන්න අවස්ථාව ලැබිලා. “තල් රුප්පාවෙන් පොල් රුප්පාවට” නම් වූ මේ මිත්‍රත්ව චාරිකාව උතුරින් ආරම්භ වුනේ ඊයේ (සැප්. 8 වෙනිදා)

Continue reading …

    1815 සිට ඉංග්‍රිසි අධිරාජ්‍යයට යටත්ව තිබු ශ්‍රී ලංකාව යළිත් නිදහස් රාජ්‍යයක් බවට පත් වෙමින් ඉංග්‍රීසි කිරීටයේ පාලනයෙන් මිදී අද දිනට වසර 63ක් සපිරෙන අතර ප්‍රධාන ජාතික නිදහස් සමරු උත්සවය කතරගම දී අද අභිමානවත් ව පැවැත් වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික නිදහස් දින් උළෙලේ මෙවර තේමාව වනුයේ “ගොඩනැගූ දේශය සුරකිමු” […]

Continue reading …