Home » Posts tagged with » බෑන් කි මූන්

ජිනීවා හි රැව් දුන් ශී‍්‍ර ලාංකික අභිමානය (ඡායාරූප සහිතයි)

වසර තිහක් තිස්සේ ලක්මවට වින කළ රුදුරු ත‍්‍රස්තවාදය 2009 මැයි මස අවසානය දැකීමත් සමග ශී‍්‍ර ලංකාව තුල සාමය ස්ථාපිත කර වේගවත් සංවර්ධන ක‍්‍රියාදාමයක නිරතව සිටින බව කාටත් අවබෝධ වී ඇත.

ශ්‍රී ලංකාවේ සිදුවන කටයුතු පිලිබඳව තමන් ක්‍රියා කලයුතු ආකාරය ගැන උපදෙස් ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත්කර ගන්නට යන “විශේෂඥ” කමිටුවේ සාමාජිකයෙක් වන ලෙස බෑන් කී මූන් විසින් ජපානයෙන් කල ආරාධනය ප්‍රතික්ෂේප වී ඇති බව ඊයේ (25 වනදා) ඩේලි මිරර් පුවත් පත වාර්තා කර තිබිණ.

Continue reading …

ශ්‍රී ලංකාවේ කටයුතු පිලිබඳව තමන් ක්‍රියා කල යුතු ආකාරය ගැන උපදෙස් ගන්න තවත් “උපදේශක කණ්ඩායමක්” පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ගන්නා උත්සාහය සාමාන්‍ය ජනතාව අතරට වඩා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කතා බහ වෙන මතෘකාවක් බවට පත්වෙලා.

Continue reading …

  ශ්‍රී ලංකාව තුල සිදුවන ක්‍රියාකාරකම් සහ ඒ පිලිබඳව කටයුතු කල යුතු ආකාරය පිලිබඳව තමන්ට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් මහතා විසින් උපදේශකයින් පත්කර ගැනීම කිසිසේත් ම අවශ්‍ය නොවන කාරණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්, බෑන් කී මූන් වෙත පවසා ඇති බව සැලයි.

Continue reading …