යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා ඊයේ (10 වනදා) වැඩ භාරගත්තේ ය. හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක උභය මැදවල මහතා ආරක්ෂක උපාධිය හැදෑරීමට විදේශගත වීමට නියමිත බැවින් මෙම පත් කිරීම සිදුකරනු ලැබ තිබේ.
August 11, 2011 / No Comment / Read Moreවරෙක ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිහින ඊලාම් දේශය මුලතිවු – පුතුකුඩුයිරිප්පු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වන්නි මානුෂීය මෙහෙයුමේ නිරත ආරක්ෂක හමුදා අණසකට පත්වූයේ මීට හරියටම වසරකට පෙරයි.
Continue reading …දිවයිනේ ප්‍රමුඛතම ගුවන් ගමන් පහසුකම් සපයන්නා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “හෙලි ටුවර්ස්” ගුවන් ගමන් වාර 200ක් පසුගිය මාර්තු 24 වන දා පසු කරන ලදී. මානුෂීය මෙහෙයුම අවසානයේදී අප සතු ගුවන් වත්කම් ප්‍රයෝජනවත් අයුරින් යොදා ගැනීම මෙන්ම රටේ සංවර්ධනයට දායක වීමේ අරමුණින් 2009 වසරේ ජූලි මස 21 වන දින නැවත ඇරඹූ හෙලි ටුවර්ස් සේවාව [...]
Continue reading …