Home » Posts tagged with » හිමි

“අපේ නායකයා එනව.. පොඩ්ඩක් බලාගෙන ඉන්ඩ..” – අම්පිටියේ සුමනරතන හිමියන්ට කොටි ගොරවති.

ව්‍යාජ සරණාගත ලේබලයට මුවා වී මෙරටින් පැන ගිය එල්.ටී.ටී.ඊ. විදෙස් ජාලයට අයත් ත්‍රස්තවාදියෙකු විසින් මඩකලපුව මංගලාරාම විහාරාධිපති, අම්පිටියේ සුමනරතන හිමියන්ට තර්ජනය කරමින් සමාජ ජාලා ඔස්සේ නිකුත් කොට ඇති වීඩියෝවක් පිලිබඳ වාර්තා වේ.

බැන් කි මුන් හා දරුස්මාන් රිපෝර්ට්කරුවන් කියා සිටින්නේ කොටියන් විනය ගරුක හමුදාවක් බව ය. දරුස්මාන්ලගේ පැත්තෙන් බැලුවිට එය ඇත්තක් බව පළමුවෙන් කියා සිටීමට හැකි ය. ඒ ඇයි කිවහොත් පුජකයන් විසින් හා අන්තර්ජාතික බලවේග මගින් මෙහෙය වූ ලෝකයේ ප්‍රධාන ත්‍රස්තවාදී කල්ලි මෙහෙයවෙන්නේ ඔවුන්ගේ ආගම මුලික කරගෙන බැවිනි.

Continue reading …

පසුගිය 24 වන දා ඇඹිලිපිටිය බෝධිරාජ පදනම මගින් කිරි ගවයින් 104 දෙනෙක් කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ ගොවීන්ට ඛෙදා දෙන ලදී. ඇඹිලිපිටිය බෝධිරාජාරාමාධිපති ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ලක‍ෂ 25 වටිනාකමකින් යුත් කිරි ගවයින් ගොවීන් අතර ඛෙදා දෙන ලදී.

Continue reading …