Home » Posts tagged with » සංවර්ධනය

මෙවර සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී ශ්‍රී ලංකාවෙන් සුවිශේෂ දායකත්වයක්….

“අන්‍යෝන්‍ය සබඳතා තහවුරු කර ගැනීම” යන්න තේමා කොටගත් 17 වැනි සාර්ක්‌ රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට (10 සහ 11) දෙදින තුල මාලදිවයිනේ අද්දු නගරයේ දී පැවැත්වෙනු ඇති.

රජය විසින් ඉදිරිපත් කොට ඇති නීති හා රෙගුලාසි වලට අනුගත නොවන්නේ නම්, කොළඹ නගරයේ ආයෝජනයක් සඳහා “කැටික්” නම් වන චීන සමාගම සමග ඇති කරගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ගනුදෙනුව අහෝසි කරන බව ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

Continue reading …

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික හා ආර්ථික ක්ෂේත්‍ර තුලින් පෙන්වන සංවර්ධන ප්‍රවණතා යුනෙස්කෝවේ පැසසුමට ලක්ව තිබෙනවා. යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැරිසියේ පිහිටි මූලස්ථානයේ දී ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරයා හමුවූ අවස්ථාවේදියි මෙම අදහස් පලකොට ඇත්තේ.

Continue reading …

කොළඹ නගරය තුල නව නිවාස ඉදිකිරීම, ඇල මාර්ග පිරිසිදු කිරීම ආදී වශයෙන් වූ සමස්ත සංවර්ධන ක්‍රියාදාමයේ දී පරිසර හිතකාමී වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Continue reading …

ශ්‍රී ලංකාවේ මන්නාරම අවට මුහුදු ප්‍රදේශයේ සෙසු ලිංවල බොරතෙල් කැණීම් සිදු කිරීම සඳහා රජය විසින් ටෙන්ඩර් කැඳවන බව ඛනිජ තෙල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

Continue reading …

යටිතල පහසුකම් දියුණුව සමග කොළඹ නගරයේ සිදුවන සංවර්ධනයේ ප්‍රතිලාභ අඩු ආදායම් ලාභී ජනතාවටත් එකසේ ලබාදීම රජයේ අරමුණ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

Continue reading …

දිවයිනේ මධ්‍යම හා මහා පරිමාණ වාරිමාර්ග ව්‍යාපෘති සංවර්ධනය සහ ඉදිකිරීම් සඳහා දස අවුරුදු සැලැස්මක් රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලය වෙත කල යෝජනාවක් අනුව රටේ වාරි සම්පත වඩා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමේ අදහසිනුයි මේ සැලැස්ම ක්‍රියාවට නැංවෙනු ඇත්තේ.

Continue reading …