Home » Posts tagged with » මහ බැංකුව

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට 16 වසර පිරෙන දා අනුස්මරණ ස්මාරකයක්

ශ්‍රී ලංකා මහ බැංකුවට කොටි ත්‍රස්තයින් එල්ල කළ ප්‍රහාරයට 16 වසරක් පිරෙන ලබන ජනවාරි 31 වැනි දා එම ප්‍රහාරයෙන් මියගිය මහ බැංකු සේවක සේවිකාවන් අනුස්මරණය කිරීමට ඉදිකරන ලද ස්මාරකයක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය සම්බන්ධව තමන් වෙත ලැබෙන සෑම උපදේශයක් ම නොපිලිගත්තත්, තම ආර්ථික අරමුණු උදෙසා සකසාගත් දීර්ඝ කාලීන සිතියමක් අනුගමනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරනවා.

Continue reading …

ජාත්‍යන්තර වෙළඳපොලේ වෙළඳ භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ ගියද දේශීය සැපයුම් තත්වයන් වැඩිදියුණු වීම සහ ශ්‍රී ලංකා රුපියලේ අගය ස්ථායී වීම, දේශීය උද්ධමනය පාලනය කිරීමට උපකාරී වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Continue reading …