Home » Posts tagged with » භාරත ලක්ෂ්මන්

“භාරත-දුමින්ද ගැටුම නරක පූර්වාදර්ශයක්” – ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගෙන් ජනපති මහින්දට බලපෑම්.. (ජ’පුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය සුව ඇමති විසුරුවා හරියි) – යාවත්කාලීන -2

පසුගියදා කොළොන්නාව ප්‍රදේශයේ දී ශ්‍රිලනිප ප්‍රබලයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට මරු කැඳවමින් වූ සිදුවීම ඉතා නරක පූර්වාදර්ශයක් සහ එම පක්ෂ ස්ථරයන් සලිත කරන සිදුවීමක් බව පවසමින් ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත සිය අප්‍රසාදය පලකර ඇති බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් සේවය වෙත හෙළිකර සිටියි.

මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ව රෝහල තුල දී හෝ සුවය ලබා පැමිණි විට පිටත දී හෝ ඝාතනය කිරීමේ සූදානමක් පිළිබඳ ව කොටිකාවත්ත, කොළොන්නාව ප්‍රදේශවල සුවිශේෂ ආරංචි මාර්ගයක් හරහා සිංහලයා පුවත් ඒජන්සිය වෙත වාර්තා වේ.

Continue reading …

අද සවස මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර කාලයක සිට පැවති ආරවුලක් උත්සන්න වීමෙන් ඇතිවූ සිද්ධියක ප්‍රතිඵලයක් බව වාර්තා වේ.

Continue reading …

අද සවස මුල්ලේරියාව පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

Continue reading …