Home » Posts tagged with » දෙපාර්තමේන්තුව

ඒ දෙක වෙනම ගණනය කරල, මේ දෙක එකට ඒකාබද්ධ කරල, එකට එකතු කරල, කම්බයින් කරල අවසාන ඉසෙඩ් අගය දුන් හැටි..

මෙවර අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී විභාග දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් සිදුවූ ප්‍රමාදයන්, දෝෂ සහිත ප්‍රතිඵල සහ ඒවා නිවැරදි කිරීම වෙනුවට කල කී දෑ ඇතුළු සම්පූර්ණ සංසිද්ධිය ම විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි සිසුන් හා දෙමව්පියන් අතර තිබූ විශ්වාසය හා ගෞරවය බොහෝ සෙයින් හීන කරවීමට සමත් විය.

මේ ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. තවත් හොඳින් පැහැදිලි කරනවානම්, කිසිම අවස්ථාවක හරි හැටි කාලගුණ පුරෝකථනයක් දිය නොහැකි, රටවැසියාගේ බදු මුදලින් පඩි ලබමින් බොහෝ සැපට විවේක ගන්නා “මහජන සේවකයින්” සිටින මේ රටේ තවත් එක් දෙපාර්තමේන්තුවකි.

Continue reading …

කෙටි කාලීන අවශ්‍යතාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාව හරහා ගමන් කරන විදේශීය ජාතීන් උදෙසා අන්තර්ජාලය ඔස්සේ වීසා සඳහා පූර්ව අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් ලෙස “විද්‍යුත් සංචරණ අනුමැතිය ලබා‍දීමේ ක්‍රමවේදය“ (Electronic Travel Authorization – ETA) ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සියලු කටයුතු සුදානම් කොට ඇත.

Continue reading …