කුණු රසට ඉඩ නැති, TV කෑලි නැති,
කියන කතා නැති,
කාමය සහ ප්‍රචණ්ඩත්වයට තැනක් නැති,
ජාතික මට්ටමේ පුවත් සහ හරවත් ලිපි වෙනුවෙන් ම වෙන් වූ,
සිංහලයා පුවත්!
- 2002 සිට මේ දක්වා සයිබර් මාධ්‍යමය පරිණතබව..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ඉවත දමා නව ගමනක් සඳහා එක් වන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇමෙරිකාවේ අභිනවයෙන් පත් වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
November 28, 2016 / No Comment / Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය තරම් පසුගිය මාස කිහිපයේ දී ලෝක අවධානයට ලක් වූ තවත් කරුණක් නැති තරම්. ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මෙන්ම රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකල මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් මෙම මැතිවරණය විසින් ආර්ථික, සමාජයීය සහ දේශපාලන ලෝකය තවත් උණුසුම් කලා. මෙහිදී විශේෂයෙන් ම සඳහන් කල යුතු වන්නේ, මෙම මැතිවරණ මෙහෙයුමේ මුල ඉඳල ම […]
Continue reading …ගෙවීගිය සතිය තුල ලෝක දේශපාලනය මවිතයට පත් කරමින් වූ වැදගත් ම සිදුවීම තමයි ඇමරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් රිපබ්ලිකන් අපේක්ෂක දැනට 70 වියැති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වීම. එහිදී ට්‍රම්ප් විසින් ප්‍රාන්ත 290 ක බලය තහවුරු කර ගනිද්දී ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ට ජයගත හැකි වූයේ ප්‍රාන්ත 228ක් පමණයි.
Continue reading …