Home » Posts tagged with » ඩලස්

උතුරවත් දකුණවත් දැන් දුරස් නැහැ තවත්….

පුනරුත්ථාපනය වුනු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් පිරිසකට, දකුණේ සංචාරය කරන්න අවස්ථාව ලැබිලා. “තල් රුප්පාවෙන් පොල් රුප්පාවට” නම් වූ මේ මිත්‍රත්ව චාරිකාව උතුරින් ආරම්භ වුනේ ඊයේ (සැප්. 8 වෙනිදා)

ජනතාව ජාතීන්, ආගම්, පලාත්, කුල, පක්ෂ, ආර්ථික මේ හැම ආකාරයෙන් ම ඇති වූ බෙදීම විසින් මේ රටට දැඩි විනාශයක් ගෙන දී ඇති අතර මේ හැම බෙදීමකට ම වඩා බරපතල ම බෙදීම සිදු කර ඇත්තේ මෙරට අධ්‍යාපනය විසින් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවස යි.

Continue reading …