Home » Posts tagged with » ඩයස්පොරාව

යුරෝපයේ කොටි – කොටි වලි

නෝර්වේ රාජ්‍යය තුල සිටින කොටි හිතවාදීන් මෙහෙයවන තැනැත්තා යැයි කියාගන්නා නදියවාන් නමැත්තාගේ සමීපතමයින් පිරිසකට පසුගියදා ප්‍රංශයේ දී එල්ල වූ ප්‍රහාරය කොටි ත්‍රස්ත හිතවාදීන් අතර පවතින අභ්‍යන්තර අරගලයේ ප්‍රතිඵලයක් බව අනාවරණය වී ඇත. මේ ප්‍රහාරය ප්‍රංශය තුල ක්‍රියාකාරී එහෙත් නදියවාන්ට එරෙහි කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් බව පැවසේ.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව මහජනතාවට මුදා හරින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ වාර්තාව මේ මස මැද භාගයේ දී නිකුත් කිරීමට නියමිත අතර, එය මුලින්ම භාර දෙනු ඇත්තේ ජනාධිපතිවරයා වෙතයි.

Continue reading …

මූල්‍ය හා දුෂණ වංචා සම්බන්ධව දැනට ඇමෙරිකානු ආරක්ෂක අංශ අත් අඩංගුවේ සිටින කුප්‍රකට ව්‍යාපාරික රාජරත්නම් නමැත්තා කොටි ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූ ප්‍රධානතමයෙක් බව ඇමෙරිකානු එෆ්.බී.අයි. නිලධාරී පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

Continue reading …

“මට හැම වෙලේම ලැබුණේ වැරදි අවවාද.. හැම තිස්සෙම කිව්වේ භීෂණය., වෛරය.. එල්.ටී.ටී.ඊ.යේ නායකයො කියාගත්තු අය ඔක්කොම අපිට කියල දුන්නේ හිංසාව, වෛරය, භීෂණය ගැන විතරයි.. මම ගියේ වැරදි පාරක.. ඒකට දඬුවම් මම ඕනෙවටත් වඩා දැන් විඳිනවා.. එල්.ටී.ටී.ඊ.ය දැනටමත් විනාසයි.. ද්‍රවිඩ ජාතිකයින් ලෙස අපි සාමය වැලඳ ගත යුතුයි.. මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ අන්තවාදීන්ට අහුවෙන්න එපා කියලා..”

Continue reading …

නෙදර්ලන්තය විසින් සිය භූමිය තුල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ත්‍රස්තවාදයට ආධාර අනුබල දෙන්නන්ට ක්‍රියාකාරී වීමට ඇති ඉඩකඩ තවදුරටත් අවම කරමින් සිය නීති තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතිනවා.

Continue reading …

“ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා කිරීම පසුපස සිටින්නේ දැනටමත් පරාජය වුනු ත්‍රස්ත හිතවාදී කණ්ඩායම්. මේ සම්බන්ධයෙන් මිත්‍ර රටවල් දැනුවත් කරන්නට අප කටයුතු කරනවා. රජය ත්‍රස්තවාදීන් පරාජය කලේ සිවිල් වැසියන් බේරගන්න. මේ කිසිවෙකුට මගේ රට අපකීර්තිමත් කරන්න ඉඩදිය නොහැකියි.” ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහ මහතා අවධාරණය කරනවා.

Continue reading …

වසර තිහක් තිස්සේ ලක්මවට වින කළ රුදුරු ත‍්‍රස්තවාදය 2009 මැයි මස අවසානය දැකීමත් සමග ශී‍්‍ර ලංකාව තුල සාමය ස්ථාපිත කර වේගවත් සංවර්ධන ක‍්‍රියාදාමයක නිරතව සිටින බව කාටත් අවබෝධ වී ඇත.

Continue reading …

ස්ථානය: එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලස්ථානය (දිනය 2011 සැප්තැම්බර් 6 වනදා)
අවස්ථාව: “Lies Agreed Upon” වීඩියෝ දර්ශනය නිමවී මාධ්‍යයන්ට ප්‍රශ්න ඇසීම සඳහා ලබාදුන් කාලය

Continue reading …

ස්විට්සර්ලන්තයේ පිහිටි එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාවට අයත් සුපිරි වෙළඳ සංකීර්ණ තුනක අයිතිය ලබා ගැනීම සඳහා ද්‍රවිඩ කල්ලි දෙකක් අතර ගැටුමක් හට ගෙන ඇති බව සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.

Continue reading …