එංගලන්තයේ විසින් වාර්ෂිකව නම් කරනු ලබන ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා හා වසරේ විස්ඩන් ක්‍රීඩකයා යන සම්මාන දෙකම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සමත්වී තිබෙනවා.
April 12, 2012 / No Comment / Read Moreවර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෑ දඟ පන්දු යවන රංගන හේරත් එළැඹෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීම ක්‍රීඩා ලෝලීන්ට දැඩි පුදුමයක් ගෙන දුන් කාරණයක්.
Continue reading …පවතින ආණ්ඩුව රාජ්‍ය විචාරන අයුරු අත්‍යලංකාර ය. බොහොමයක් ඇමතිවරු ද, මන්ත්‍රීවරු ද, හෙංචයියන් ද සිතූ සේ පැතූ සේ ඩෙඟා නටති. පිස්සු කෙළිති. කොමිස් මරති. දැන් අපට සිටින්නේ තමන්ගේ අමාත්‍යාංශයේ නිලදරුවන් කරන කියන දේ නොදන්නා, නො එසේනම්, නොපෙනෙනා සේ සිටිනා එසේම එම නිලදරුවන් ගේ වැරදි වලින් තමන්ට පහර වදින විට “අයියෝ ඒක සුළු දෙයක්” යැයි කියන්නා වූ ඇමැත්තෝ ය. රටට හෙණ ගැහුවත් ඇමතියාට නම් ගාණක් නැති වග ය.
Continue reading …මේ උඩින් තියෙන පින්තූරෙං පෙන්නන්නෙ ආයිබෝං 2011 අගෝස්තු මස 19 වෙනි සිකුරාද දවසෙ පල වෙච්චි “දිනමිණ” පත්තරේ ඩිංගිත්තක්.. තවත් පැහැදිලි කොරගන්නව නං ඕං දිනමිණ ක්‍රීඩා පිටුවෙ තිබ්බ දෙයක්..
Continue reading …