Home » Posts tagged with » අධ්‍යාපනය

යුනෙස්කෝවට ලංකාව ගැන සතුටුයි ලු..?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික හා ආර්ථික ක්ෂේත්‍ර තුලින් පෙන්වන සංවර්ධන ප්‍රවණතා යුනෙස්කෝවේ පැසසුමට ලක්ව තිබෙනවා. යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැරිසියේ පිහිටි මූලස්ථානයේ දී ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරයා හමුවූ අවස්ථාවේදියි මෙම අදහස් පලකොට ඇත්තේ.

පුනරුත්ථාපනය වුනු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් පිරිසකට, දකුණේ සංචාරය කරන්න අවස්ථාව ලැබිලා. “තල් රුප්පාවෙන් පොල් රුප්පාවට” නම් වූ මේ මිත්‍රත්ව චාරිකාව උතුරින් ආරම්භ වුනේ ඊයේ (සැප්. 8 වෙනිදා)

Continue reading …

ජනතාව ජාතීන්, ආගම්, පලාත්, කුල, පක්ෂ, ආර්ථික මේ හැම ආකාරයෙන් ම ඇති වූ බෙදීම විසින් මේ රටට දැඩි විනාශයක් ගෙන දී ඇති අතර මේ හැම බෙදීමකට ම වඩා බරපතල ම බෙදීම සිදු කර ඇත්තේ මෙරට අධ්‍යාපනය විසින් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවස යි.

Continue reading …