Home » Archives by category » ලොව වටා අපි » බටහිර

මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවෙන් සමාව ගත යුතුය

ශ්‍රී ලංකාවට එරෙහි ව අන්තර්ජාතික ව ක්‍රියාත්මක වෙමින් පවතින කුමන්ත්‍රණයේ තිරය පිටුපස සැබෑ භූමිකාවන් කරළියට එන්නේ අද (පෙබරවාරි 27) ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ දී ය.

රොබට් ඕ බ්ලේක්, මාරියා ඔටෙලෝ යන ඇමෙරිකානු නියෝජිත පිරිස විසින් ලඟ එන ජිනීවා මානව හිමිකම් සැසිය තුල දී ශ්‍රී ලංකාවට එරෙහි ව නැගෙන යෝජනාවකට සහය පල කරන බව ප්‍රකාශ කල අතර ඇමෙරිකාවේ එම ස්ථාවරය පිලිබඳ ව මෙරට රජයේ කණගාටුව පල වී ඇත.

Continue reading …

ශ්‍රී ලංකාවේ සිට බෙලීසියට ගොස් සිටි ශ්‍රී ලාංකික “චිත්‍රපටකරුවෝ” එකොලොස් දෙනෙක් එරට ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරු ව සිර ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. තමන් බෙලිසියේ “සුප්‍රසිද්ධ නිල් ආවාටය” ආශ්‍රය කොට ගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පැමිණි බව මේ පිරිස එරට ආගමන විගමන නිලධාරීන් හමුවේ මුලින් පවසා […]

Continue reading …

මධ්‍යම අමෙරිකානු රටක් වන එල් සැල්වදෝර් ජනරජය සමහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට තිබේ. පසුගිය පස් වසරක කාලය තුල එල් සැල්වදෝර් ජනරජය හා ශ්‍රී ලංකාව අතර වෙලඳ කටයුතු පැවතුනු අතර ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගැනීමේ අපේක්ෂාව එම රජය විසින් මෑතදී දන්වා තිබිණි.

Continue reading …

ලබන අප්‍රේල් 29 වනදා ලන්ඩනයේ දී පැවැත්වෙන විලියම් කුමරුගේ සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ විවාහ මංගල්‍යයට සහභාගි වීමට විශේෂ ආරාධනා ලැබුවන් අතර ලන්ඩන් බෞද්ධ විහාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් ද වන බව “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කරයි.

Continue reading …

ටයිම් සඟරාව සහ සී.එන්.එන්. පුවත් සේවය විසින් ලොව වඩාත් බලපෑම් ඇතිකල හැකි පුද්ගලයින් 100 දෙනා තේරීමට තම පාඨකයින් අතර පවත්වන ලද අන්තර්ජාල ඡන්ද විමසීමේ දී, මුල් පෙලේ දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත්වී තිබෙනවා.

Continue reading …

“ගුවන්තොටුපලෙන් මේ පුංචි දිවයිනට ගොඩ බට අප මිනිත්තු කිහිපයක් තුල සපුරා වෙනස් දේශගුණයක් ඇති තැනක..! විඩා නිවන්නට කදිම තෝතැන්නක්.

Continue reading …

තමන් විසින් මවාගත් “පුහු බලවත්කමට” අනෙකුත් රටවල් නතු කරගනිමින් ඒ ඒ රටවල ආර්ථික, සමාජයීය සහ ජීවන රටාවන් අවැසි ලෙස පාලනය කිරීමේ අයිතිය ගිලිහී යාම ඉවසිය නොහැකිව උන්මත්තකභාවයට පත්වූ සුද්දා, කුමන හෝ දහං ගැටයක් ගසන්න අර අදින බව පෙනේ.

Continue reading …

පසුගිය දා කැනඩාව වෙත ළඟා වූ “සන් සී” නෞකාවේ සිටින පිරිසට එරට විසින් රැකවරණ ලබාදිය යුතු යැයි ද, යලිත් ඔවුන් ශ්‍රී ලංකාවට යැවීම මගින් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි යැයි ද පවසමින් “ඇම්නෙස්ටි” සංවිධානයේ ජේම්ස් මැක්ඩොනල්ඩ් නැමැත්තෙක් විසින් කර ඇති ප්‍රකාශය අසත්‍ය තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාව පිළිබඳව වැරදි චිත්‍රයක් අන්තර්ජාතිකව මවාපාන්නක් බව, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Continue reading …

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රමුඛ ඊලාම්වාදීන් වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ගේ ක්‍රියාදාමයන් දැඩි සේ හෙළා දකින බවත්, ඊට සමගාමී ව ලන්ඩනය තුල ශ්‍රී ලාංකිකයන් විසින් ලඟදීම ප්‍රතික්‍රියා දක්වනු ඇති බවත් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති.

Continue reading …