Home » Archives by category » ලොව වටා අපි » මැද පෙරදිග (Page 2)

ත්‍රස්තවාදය පිටුදැක ලොව සාමය පැතිරවීමේ නාමයෙන් ඇමෙරිකාව ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ දස දහස් ගණන් අහිංසක ජනතාව ඝාතනය කලා. ලොව සිදුවූ යුද අපරාධ වලට බටහිර රටවල සහාය ලැබුනා. සාමයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ බොරුව නිසා රටවල් වලට බලපෑම් කිරීම හෝ බලය අල්ලා ගැනීම කිසිදා සමාව දිය නොහැකි වරදක්..

Continue reading …

සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියදී බිළිඳියකගේ මරණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණ දණ්ඩනය නියම වූ රිසානා නෆීක් දැරියව ව්‍යාජ බලපත් සකසා විදෙස්ගත කල ඒජන්සිකරුවන් ගෙන් අයෙක් රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Continue reading …

ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ සේවයේ යෙදී සිටියදී බිළිඳියක් ඝාතනය කල බවට චෝදනා ලැබ සෞදි උසාවියෙන් මරණ දණ්ඩනය නියම වූ රිසානා නෆීක් දැරිය බේරා ගැනීමට අධිකරණ අමාත්‍යංශය සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය එක්ව තවදුරටත් කටයුතු කරමින් පවතින බව අදාල අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

Continue reading …

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා ලිබියාවේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය හේතුවෙන්, එහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නැවත ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Continue reading …
Page 2 of 212