Home » Archives by category » ලොව වටා අපි » මැද පෙරදිග
2017 සිට මැද පෙරදිග ලාංකික ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ නැංවේ..

2017 සිට මැද පෙරදිග ලාංකික ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ නැංවේ..

මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වන අවම වැටුප ඇ.ඩොලර් 300 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීමට යෝජනා කරන බව මුදල් අමාතංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඕමානයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සුබසාධනය තහවුරු කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කර ඇත.

Continue reading …

ජනාධිපති මහින්ද රාජපක්ෂ කටාර් රාජ්‍යය බලා පිටත් ව ගොස් ඇත්තේ 12 වැනි දෝහා ආර්ථික සමුළුට සහභාගී වීමට බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

Continue reading …

ශ්‍රී ලංකා රජයේ විශේෂ පණිවිඩ කිහිපයක් රැගත් විදේශ කටයුතු ඇමති, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සවුදි අරාබියේ නිල සංචාරයක නිරත වී සිටින බව වාර්තා වේ. ඊයේ දිනයේ දී සවුදි අරාබි විදේශ කටයුතු පිලිබඳ වැඩ බලන ඇමති, අබ්දුලසීස් බින් අබ්දුල්ලා කුමරු, සතාම් බින් අබ්දුලසීස් කුමරු එරට “ෂෝරා කවුන්සිලයේ” ප්‍රධානී, අබ්දුල්ලා අල් අශේක් යන මහත්වරුන් සමග ද්වී-පාර්ශවික කරුණු පිලිබඳ ව ඇමති පීරිස් මහත සාකච්ඡා කොට ඇති අතර එම අවස්ථාවට සවුදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද එක් ව තිබේ.

Continue reading …

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මරණයක් ගැන සැකපිට අත්අඩංගුවට පත් ව රියාද් නුවර මලාස් කාන්තා බන්ධනාගාරයේ සිටි ශ්‍රී ලාංකික රැඳවියක් සිය දිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.

Continue reading …

අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි දැනුම නොමිලයේ ලබාදීමට අධ්‍යයන මධ්‍යස්ථානයක් නුදුරේ දීම පිහිටුවීමට නියමිතයි.

Continue reading …

විදේශයන්හි සේවයේ නිරත වන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 17 ඉක්මවන අතර 2011 දී ඔවුන් ශ්‍රී ලංකාවට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 52,000කි.

Continue reading …

ඉරානය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා සම්බාධක පැනවීමෙන් ශ්‍රී ලංකාවට ඉරානයෙන් සැපයෙන බොර තෙල් ඉදිරියේ දී ලබාගත නොහැකිවේදැ? යි අවදානමක් මේ වනවිට මතු ව තිබෙන අතර එවන් අවස්ථාවක දී ඕමානයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් ලබාගත හැකි බවට සහතිකයක් ලැබී තිබේ.

Continue reading …

සවුදි අරාබියේ දී රිය අනතුරකට මුහුණ පෑ ශ්‍රී ලාංකික සිවිල් ඉංජිනේරුවෙක් රෝහලට ඇතුලත් කර දින කිහිපයකට පමණ පසු ව එම රෝහලෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා වේ.

Continue reading …

ශ්‍රී ලංකා රජය හා කටාර් රාජ්‍ය අතර ආර්ථික හා සංස්කෘතික මෙන් ම ද්විපාර්ශ්වික සම්බන්ධතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉහළ පෙළේ ඒකාබද්ධ කමිටුවක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Continue reading …
Page 1 of 212