Home » Archives by category » ලොව වටා අපි » යුරෝපය
ඉතාලියේ භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයින්ට හානි නෑ..

ඉතාලියේ භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයින්ට හානි නෑ..

ඊයේ දින මධ්‍යම ඉතාලියේ හට ගත් රිච්ටර් පරිමාපකයේ 6.6ක් ලෙස සටහන් වූ දරුණු භූ චලනයෙන් විපතට පත් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් පිලිබඳ ව මෙතෙක් වාර්තා වී නැතැ යි, රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් ඒජන්සිය වෙත පවසා සිටියේ ය. මාස තුනක් ඇතුලත ඉතාලියේ හට ගත් සිව් වන භූමිකම්පාව මෙය වන අතර පසුගිය […]

දිගු කලක් මුළුල්ලේ කරගෙන ගිය ව්‍යජ ක්‍රෙඩිට් කාඩ් ජාවාරමක් පිලිබඳ ව තොරතුරු හෙළි කරගත් ස්විස් පොලිස් නිලධාරීන් විසින් එම ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින් පස් දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව ස්විට්සර්ලන්තයේ නේවාසික සිංහලයා පුවත් ඒජන්සියේ ලියුම්කරු විසින් වාර්තා කර සිටියි.

Continue reading …

ලන්ඩන්හි කොටි හිතවාදීන්ගේ විරෝධය හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ලන්ඩන් නගරාධිපති බෝරිස් ජෝන්සන් ඇමතීමට නියමිත ව තිබුණු පොදු රාජ්‍ය මණ්ඩලයේ ආර්ථික සංසදයේ උදෑසන සැසිවාරයක් සංවිධායකයන් විසින් අත්හිටවනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Continue reading …

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවට සිය විරෝධය පල කරමින් ප්‍රංශයේ වෙසෙන සියළුම ජාතීන්ට අයත් පක්ෂ සහ සංවිධාන වලට අයත් ශ්‍රී ලාංකික පිරිස් එක්ව ඊයේ (11) පැරීසියේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.

Continue reading …

මෙවර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි ව සිදු කෙරෙමින් පවතින ඇමරිකානු ක්‍රියදාමයට එරෙහිව ඊයේ දිනයේ දී, ඉතාලියේ රෝම නගරයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් විසින් ද සිය විරෝධතාවය ප්‍රකාශ කල හ.

Continue reading …

පැරීසියට යාබද ලා ෂැපල් (la chapelle) නම් ප්‍රදේශය කේන්ද්‍ර කොට ගත් පැරිස් එල්.ටී.ටී.ඊ. ජාලයේ මෙහෙයවීමෙන් ඊලාම්වාදීන් සිය ගණනක් අද දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත් වීමට නියමිත බව සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.

Continue reading …

මානව හිමිකම් කොමිසමේ 19 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි ව යෝජනාවක් ගෙන ඒමට එරෙහි ව විදේශගත ශ්‍රී ලාංකිකයෝ සංවිධානාත්මක ව විරෝධතා දැක්වීමට පියවර ගන්නා බව වාර්තා වේ.

Continue reading …

නොර්වේ රාජ්‍යයේ තැපැල් අධිකාරිය විසින් පසුගියදා නිකුත් කළැ යි කියන වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සහ එල්.ටී.ටී.ඊ. ලාංඡනය සහිත මුද්දර පිලිබඳ ව එම දෙපාර්තමේන්තුව විසින් මෙරට රජයෙන් සමාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

Continue reading …

කලක පටන් ඉතා සූක්ෂම ව, මහා පරිමාණයෙන් සහ තා සංවිධානාත්මක ව කරගෙන ගිය නීති විරෝධී මිනිස් සංක්‍රමණ ජාවාරමක් හෙළි කර ගැනීමටත්, එම ජාවාරම මෙහෙය වූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින් 18 දෙනෙක් අත් අඩංගුවට ගැනීමටත් ප්‍රංශ සහ පින්ලන්ත පොලීසි විසින් කල ඒකාබද්ධ මෙහෙයුමක දී හැකි වී තිබේ.

Continue reading …

කලක පටන් සංවිධානාත්මක ව මහා පරිමාණයෙන් රත්‍රං සොරකමක් කරගෙන ගිය ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෙකු සොරකම් කරන ලද රත්‍රං කිලෝග්‍රෑම් 30ක් ද සමගින් අත් අඩංගුවට ගැනීමට ප්‍රංශ පොලීසිය සමත් වී ඇත.

Continue reading …
Page 1 of 212