Home » Archives by category » ලොව වටා අපි » ආසියාව

මෙරට දකුණු ඉන්දීය ධීවර කොල්ලය අන්තවාදීන්ගේ මාෆියාවක්!

දකුණු ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාව අයත් මුහුදු තීරය වෙත පැමිණ මසුන් ඇල්ලීමේ ක්‍රමවේදය නිසා 2012 සිට මේ දක්වා නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින්ගේ ගණන 2800ක් බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇති අතර දිනකට මෙරට මුහුද ආක්‍රමණය කරන ඉන්දීය ධීවර බෝට්ටු ප්‍රමාණය දහස ඉක්මවන බව නාවික හමුදාවට සම්බන්ධ ආරංචි මාර්ග […]

ඉන්දියාව විසින් සිය දිගුදුර අග්නි මිසයිල පද්ධතියක් ශ්‍රී ලංකාවේ මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කොට පිහිටුවා ඇති බව හෙළිව තිබේ. මෙම මර්මස්ථාන අතර, කොළඹ හා හම්බන්තොට වරායයන්, කටුනායක, මත්තල හා රත්මලාන ගුවන්තොට, ආරක්ෂක මූලස්ථාන පුත්තලම ගල් අඟුරු බලාගාරය මෙන්ම කෙරවලපිටිය හා කැළණිතිස්ස බලාගාරයන් ද වන බව පැවසේ.

Continue reading …

නීති විරෝධී සංක්‍රමණිකයින් ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය ඕස්ට්‍රේලියානු රජයේ පැසසුමට ලක් වී ඇති බව එරට මාධ්‍ය වාර්තාවෝ පෙන්වා දෙති.

Continue reading …

සරණාගතයන් රැගෙන අද (ජූලි 08) අලුයම ඕස්ට්‍රේලියාවේ කොකෝස් දූපතට ළඟා වී ඇති යාත්‍රාවක් පරීක්ෂා කිරීම සඳහා ක්‍රිස්මස් දූපතට රැගෙන ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

Continue reading …

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව විශේෂ අයිතියක් බලාපොරොත්තු නොවිය යුතු බවත්, චීන – ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධව ඉන්දියාව කණස්සලු නොවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ මහතා විසින් පැවසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Continue reading …

පකිස්තාන සංචාරය නිම කර ශ්‍රී ලංකාවට ගොස් දින දෙකකට පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංගප්පුරුවේ සංචාරයක් සඳහා අද (14)සිංගප්පූරුවට පැමිණ තිබේ.

Continue reading …

මාලදිවයිනේ පසුගිය දින කිහිපයේ උද්ගත ව ඇති උද්ඝෝෂණ හා ව්‍යාකූලත්වය නිසා එයට අන්තර්ජාතික අතපෙවීමක් සිදුවීමට තිබෙන ඉඩකඩ අහුරමින් ජනාධිපති මොහමඩ් නෂීඩ් මහතා තනතුරින් ඉල්ලා අස් වී උප ජනාධිපතිවරයාට එම තනතුරෙහි දිවුරුම් දීමට අද (07) අවස්ථාව ලබා දී තිබේ.

Continue reading …

ව්‍යාජ ණයවර පත් (ක්‍රෙඩිට් කාඩ්) මගින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා මුදල් වංචාකල ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉන්දීය අපරාධ විමර්ශන අංශ මගින් පසුගිය සතියේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Continue reading …

විටින් විට ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කරන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින් හට නීතිමය සහයෝගය ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ. ජාලය විසින් ඕස්ට්‍රේලියාව තුල පමණක් රාජ්‍ය නොවන සංවිධාන 12ක් පිහිටුවා ඇති බවට සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.

Continue reading …

ආසියානු කලාපය තුල චීනයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉන්දියාව වහා ප්‍රතිචාර දැක්විය යුතු බවත්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කටයුතු වලට චීනයේ මැදිහත්වීම වලක්වා චීනය ශ්‍රී ලංකාවෙන් ඉවත් කල යුතු බවත් ඉන්දියාවේ හිටපු ඇමෙරිකානු කොන්සුලර්වරයකු වන විලියම් අවෙරි පවසනවා.

Continue reading …
Page 1 of 3123