දකුණු ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාව අයත් මුහුදු තීරය වෙත පැමිණ මසුන් ඇල්ලීමේ ක්‍රමවේදය නිසා 2012 සිට මේ දක්වා නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින්ගේ ගණන 2800ක් බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇති අතර දිනකට මෙරට මුහුද ආක්‍රමණය කරන ඉන්දීය ධීවර බෝට්ටු ප්‍රමාණය දහස ඉක්මවන බව නාවික හමුදාවට සම්බන්ධ ආරංචි මාර්ග […]
ඊයේ දින මධ්‍යම ඉතාලියේ හට ගත් රිච්ටර් පරිමාපකයේ 6.6ක් ලෙස සටහන් වූ දරුණු භූ චලනයෙන් විපතට පත් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් පිලිබඳ ව මෙතෙක් වාර්තා වී නැතැ යි, රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් ඒජන්සිය වෙත පවසා සිටියේ ය. මාස තුනක් ඇතුලත ඉතාලියේ හට ගත් සිව් වන භූමිකම්පාව මෙය වන අතර පසුගිය […]
Continue reading …මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වන අවම වැටුප ඇ.ඩොලර් 300 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීමට යෝජනා කරන බව මුදල් අමාතංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
Continue reading …දිගු කලක් මුළුල්ලේ කරගෙන ගිය ව්‍යජ ක්‍රෙඩිට් කාඩ් ජාවාරමක් පිලිබඳ ව තොරතුරු හෙළි කරගත් ස්විස් පොලිස් නිලධාරීන් විසින් එම ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින් පස් දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව ස්විට්සර්ලන්තයේ නේවාසික සිංහලයා පුවත් ඒජන්සියේ ලියුම්කරු විසින් වාර්තා කර සිටියි.
Continue reading …නීති විරෝධී සංක්‍රමණිකයින් ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය ඕස්ට්‍රේලියානු රජයේ පැසසුමට ලක් වී ඇති බව එරට මාධ්‍ය වාර්තාවෝ පෙන්වා දෙති.
Continue reading …ජනාධිපති මහින්ද රාජපක්ෂ කටාර් රාජ්‍යය බලා පිටත් ව ගොස් ඇත්තේ 12 වැනි දෝහා ආර්ථික සමුළුට සහභාගී වීමට බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
Continue reading …