Home » Archives by category » ක්‍රීඩා (Page 2)

දුලිප් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද පත්කර තිබේ.   බ්‍රෙන්ඩන් කුරුප්පු, දොන් අරුණසිරි, චමින්ද මෙන්ඩිස් සහ රංජිත් මධුරසිංහ යන මහත්වරුන් ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති.   – සිංහලයා පුවත්    

Continue reading …

  2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (29 වනදා) පැවැත්වුනු අවසන් පූර්ව වටයේ තරඟයෙන් කඩුළු 5ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.   කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් ශක්තිමත් ඉනිමක් ගොඩනැගීමට දායක නොවූ අතර පන්දුවාර 48.5 දී සියල්ලන්ම දැවී […]

Continue reading …

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26 වනදා) පැවති 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසාන පූර්ව වටයේ තරඟයෙන් මීට සුළු මොහොතකට පෙර එංගලන්තයට එරෙහිව කඩුළු 10ක විශිෂ්ඨ ජයක් ලබමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.   ඉනිම ආරම්භයේ දීම කඩුළු බිඳ වැටීම සහ මන්දගාමී පිති හරඹය නිසා ශක්තිමත් ඉනිමක් ගොඩනැගීමට නොහැකි වූ එංගලන්තය […]

Continue reading …

2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසාන පූර්ව වටයේ තරඟ අද (23 වනදා) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව පළමු තරඟය පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද බංගලාදේශයේ දී පැවැත්වෙනු ඇති.   පළමු වටයේ තරඟ වලින් වැඩිම ලකුණු ලබාගනිමින් “ඒ” සහ “බී” කණ්ඩායම් වල පෙරමුණ ගත් පකිස්ථානය, ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ද. අප්‍රිකාව, […]

Continue reading …

2011 ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා පිළ මුහුණදුන් ප්‍රථම තරඟයෙන් කැනඩාවට එරෙහිව ලකුණු 210ක විශිෂ්ඨ ජයක් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් වූවා. තරඟය පැවැත්වුනේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.   කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිළ සිය ඕවර 50 අවසනදී කඩුළු 7කට ලකුණු 332ක් රැස් කළා. මහේල […]

Continue reading …

  2011 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිල තරඟ වදින්නේ “ඒ” කාණ්ඩය යටතේයි. “ඒ” කාණ්ඩයට අයත්වන අනෙකුත් රටවල් වන්නේ, පාකිස්ථානය, නවසීලන්තය, කැනඩාව, සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියාවයි.   මෙවර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර මෙහි ආරම්භක තරඟය පෙබරවාරි 19 වනදා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙනු ඇති. […]

Continue reading …

තමන් විසින් මවාගත් “පුහු බලවත්කමට” අනෙකුත් රටවල් නතු කරගනිමින් ඒ ඒ රටවල ආර්ථික, සමාජයීය සහ ජීවන රටාවන් අවැසි ලෙස පාලනය කිරීමේ අයිතිය ගිලිහී යාම ඉවසිය නොහැකිව උන්මත්තකභාවයට පත්වූ සුද්දා, කුමන හෝ දහං ගැටයක් ගසන්න අර අදින බව පෙනේ.

Continue reading …

  සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඔස්ට්‍රේලියානු පිල අතර අද පැවති පළමු එක්දින තරඟයෙන් අති විශිෂ්ට ජයක් ලබන්නට ශ්‍රී ලංකා පිල සමත් වුනා. මෙහිදී කැපී පෙනෙන පිති හරඹයක නිරත වූ ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් විසින් 9 වන කඩුල්ල සඳහා ලකුණු 132ක සම්බන්ධතාවක් පවත්වමින් නව ක්‍රිකට් වාර්තාවක් ද ක්‍රිකට් පොතට එක් කලා.    මීට පෙර […]

Continue reading …

මහජන සම්බන්ධතා සහ දේශීය කටයුතු අමාත්‍යංශයේ 40වන සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලිය දීප ව්‍යාප්තව සංවිධානය කෙරුනු අතර යාපනය දිස්ත‍්‍රික් වොලිබෝල් තරඟාවලිය පසුගිය අගෝස්තු 12 වැනි දින යාපනය දොරෙයිඅප්පා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විනි. මෙම රන් කුසලානය සඳහා කෝපායි කොට්ඨාශයෙන් කණ්ඩායම් 11ක්ද යාපනය කොට්ඨාශයෙන් කණ්ඩායම් 12ක්ද සහභාගි විය. මෙම තරඟාවලියේ සමාරම්භක උළෙලට සමූපකාර හා වෙළඳ කටයුතු අමාත්‍ය […]

Continue reading …

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන්නා, මුත්තයියා මුරලිදරන් අද තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුළු 800 සීමාව පසුකරමින් එවැනි දස්කමක් පෑ ලොව ප්‍රථම ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වූවා. සංචාරක ඉන්දීය ක්‍රිකට් පිල සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියේ පැවැත්වුනු ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී මුරලි මෙම දස්කම පෑවේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රග්යාන් ඕජා දවාගනිමින්. මීට මද […]

Continue reading …
Page 2 of 3123