Home » Archives by category » ක්‍රීඩා

“ජෙෆ් මාෂ් ව අයින් කල ආකාරය හරිම කැතයි..” – අර්ජුන

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කල ඕස්ට්‍රේලියානු ජාතික ජෙෆ් මාෂ් මහතා ව එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කල ආකාරය ඉතාමත් නින්දිත සහ අවෘත්තීය බව හිටපු ක්‍රිකට් නායක මෙන්ම වත්මන් පා.ම. අර්ජුන රණතුංග මහතා විසින් චෝදනා කර සිටියේ ය.

2012 පැවැත්වෙන සිවුවෙනි 20-විස්ස ලෝක ක්‍රිකට් ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය එකඟ වී තිබේ.

Continue reading …

දකුණු අප්‍රිකාවේ දී නිමා වුනු තෙවන එක්දින තරඟය ද පරාජයට පත් වීමෙන් අනතුරු ව ශ්‍රී ලංකාව එක දිගට පරාජය වූ පස් වන තරඟාවලි පරාජය ලෙසින් ද සනිටුහන් වුනා,. එසේම, අදාල තරඟයන්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් තනි තනි ලෙස, හිතූ මනාපෙට ක්‍රීඩා කරන අයුරු සහ වගකීම් විරහිත ව කණ්ඩායම් හැඟීමක් නැතිව ක්‍රියා කිරීමේ සිදුවීම් වලින් ශ්‍රී ලංකාවට හිමි වුනේ පරාජය පමණක් ම නොවෙයි. ජාත්‍යන්තර විස්තර විචාරකයාගේ සිට ක්‍රීඩා ලෝලියා කෙරෙන් දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අවමානයට ලක් කිරීමට එය හේතු පාදක වී ඇති බව නොරහසක්.

Continue reading …

උපාලි ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති වීමෙන් පසු කළ පළමු ප්‍රකාශය දුටුවා ද? අපේ පාඩු මකා ගන්න ඉන්දියාවේ IPL තරග කිහිපයක් මෙහෙ පවත්වන්න කියලා ඉන්දියානු කිරිකට් ආයතන්යෙන් ඉල්ලීමක් කළා නොවැ…? ලැජ්ජ නැති කමක මහත… අපි කරන්න හදපු IPL කොපිය වෙච්චි SLPL වත් කරන්න ඉඩ නොතිබපු නරුම ඉන්දියානුවෝ අපේ ක්‍රිකට් බේර ගන්න උදව් කරයි ද…?

Continue reading …

මෝටර් රථයක් සමඟින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න ඉතිහාසයේ දැවැන්තම තෑගි මල්ල පිරිනමන “ටුවර් ඩී යූත්” පා පැදි සවාරිය 2011 දෙසැ.08,09,10 මඩකලපුවේ සිට මාතර දක්වා පැවැත් වේ. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

Continue reading …

ජාතික තරුණසේවා සභාව, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන “ශ්‍රී ලංකා යූත් පාපැදි සවාරිය” හෙට (08 වනදා) මඩකලපුවෙන් ගමන් අරඹයි.

Continue reading …

මේ උඩින් තියෙන පින්තූරෙං පෙන්නන්නෙ ආයිබෝං 2011 අගෝස්තු මස 19 වෙනි සිකුරාද දවසෙ පල වෙච්චි “දිනමිණ” පත්තරේ ඩිංගිත්තක්.. තවත් පැහැදිලි කොරගන්නව නං ඕං දිනමිණ ක්‍රීඩා පිටුවෙ තිබ්බ දෙයක්..

Continue reading …

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා පිල අතර ලබන අගෝස්තු මස 6 සහ 8 වන දිනවල පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා වේග පන්දු යවන ලසිත් මාලිංග සහභාගි නොවනු ඇති බවට වාර්තා වනවා.

Continue reading …

“අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව හදවතින්ම වැලඳ ගෙන ඇත්තේ සාමාන්‍ය ක්‍රිකට් ලෝලියා යි. ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාවට හිමි තැන නිර්මාණය කලේ ක්‍රිකට් පරිපාලනයවත්, ක්‍රීඩකයින්වත් නොවෙයි. ක්‍රිකට් ලෝලියා යි.

Continue reading …

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුරා දශක දෙකක් තිස්සේ තරඟ පාවාදීම් වල යෙදුනු බවට බරපතල චෝදනාවක් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න වෙතින් එල්ල වී තිබේ.

Continue reading …
Page 1 of 3123