Home » Archives by category » පුංචි පුවත් (Page 63)

සංවර්ධන වැඩසටහන් වල අවශ්‍යතාවන්ට අනුරුපීව දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීමේ අරමුණින්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ බලතල වැඩි කිරීමට රජය තීරණය කොට තිබේ.

Continue reading …

පසුගියදා මුල්ලේරියාවේ දී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ වලට රජය කිසිදු මැදිහත්වීමක් නොකරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

Continue reading …

2010 වසරේ අවසන් භාගයේ දී ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා ලබානොදීමට තීරණය කල ජී.එස්.පී. බදු සහනය 2013 වර්ෂය දක්වා නැවත ලබාදීමට ඇමෙරිකාව තීරණය කොට තිබෙනවා.

Continue reading …

මෑතකදී අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ දී, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ එහි සහෝදර පක්ෂවලින් කොළඹ නගරයට තේරී පත්වූ නාගරික මන්ත්‍රීවරු අද (19 වනදා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්හ.

Continue reading …

පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා, අද (19 වනදා) සිට ක්‍රියාත්මක වන පරිදි නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කොට තිබේ.

Continue reading …

මෙතෙක් මනාප ක්‍රමයට පවත්වාගෙන ආ ඡන්ද ක්‍රමය අවසන් ව, කොට්ඨාශ සහ මනාප ක්‍රමය මිශ්‍රකොට පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාල පනත පාර්ලිමේන්තුව මගින් සම්මත කොට ක්‍රියාත්මක කිරීමට රජය සැරසෙන බව වාර්තා වනවා.

Continue reading …

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික හා ආර්ථික ක්ෂේත්‍ර තුලින් පෙන්වන සංවර්ධන ප්‍රවණතා යුනෙස්කෝවේ පැසසුමට ලක්ව තිබෙනවා. යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැරිසියේ පිහිටි මූලස්ථානයේ දී ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරයා හමුවූ අවස්ථාවේදියි මෙම අදහස් පලකොට ඇත්තේ.

Continue reading …

ත්‍රස්තවාදී යුද සමයේ තම ගම් බිම් අත හැර ඉන්දියාවට පලාගිය තවත් පුද්ගලයින් පිරිසක් පසුගිය දා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියා.

Continue reading …

දුෂ්කර පලාත්වලට පුස්තකාල ලබාදීමේ “නැණ ගුණ පියස” වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය මොණරාගල දිස්ත්‍රික්කයේ දඹාන ප්‍රාථමික විද්‍යාලයේදී පසුගිය දා පැවත්විණි.

Continue reading …