Home » Archives by category » පුංචි පුවත් (Page 3)
කිලිනොච්චියේ දීත් පොලීසිය ගුටි කයි..  නගරය පුරා ටයර් දැවේ.

බීමතින් කළහකාරී ලෙස නගර මධ්‍යයේ හැසිරෙමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට ගිය කිලිනොච්චි පොලීසියට අනුයුක්ත සැරයන් වරයෙකුට අවට සිටි පිරිස් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇති බව සිංහලයා පුවත් වෙත වාර්තා වේ. මේ වන විට කිළිනොච්චිය නගරය පුර තැනින් තැන ටයර් පුළුස්සා, නුවර-යාපනය ඒ9 මාර්ගය ද අවහිර වී ඇතැයි ද පැවසේ. – සිංහලයා පුවත්

Continue reading …
‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. අංක නැති යතුරු පැදිවලින් සැරිසරයි..

පසුගියදා යාපනය චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවාල කලේ තම සංවිධානය විසින් යයි උතුරේ ක‍්‍රියාත්මක වන ‘ආවා ගෲප්’ කණ්ඩායම විසින් යාපනය සහ ආසන්න නගරවල අත්පත‍්‍රිකා බෙදා ඇත. පොළිසිය විසින් යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම නිසා මෙය සිදු කල බවද අදාල අත් පත‍්‍රිකාවන්හි දැක්වෙයි. මෙම අත් පති‍්‍රිකා උතුරේ යාපනය, කිලිනොච්චි, මරුදනාමඩම්, චුන්නාගම් […]

Continue reading …

මට්‌ටක්‌කුලිය සමිට්‌පුර ප්‍රදේශයේදී පුද්ගලයන් සිවි දෙනකු වෙඩි තබා ඝාතනය කළ රොෂාන් නමැත්තා විසින් මෙහෙය වූ සන්නද්ධ කල්ලිය කොළඹ නගරය අතහැර පලාගොස්‌ ඇති බව පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම සිව් මිනිස්‌ ඝාතනය සඳහා රොෂාන් නමැති හෙරොයින් ජාවාරම්කරු ඇතුළු 06 දෙනකු සම්බන්ධ වී සිට ඇති බව අනාවරණය වී තිබේ. කොළඹ නගරය අතහැර පලාගොස්‌ සිටින සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය සමඟ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

Continue reading …

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි අද (නොවැම්බර් 11)ප්‍රකාශ කර තිබේ.

Continue reading …

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග මහතා ද එම පක්ෂයෙන් ඉල්ලා අස් වී තිබේ.

Continue reading …

විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නායකත්ව පුහුණුව ලබාදුන්නේ හමුදා කඳවුරුවල නොවන බවත් හමුදා පුහුණු මධ්‍යස්ථානවල දී එම පුහුණුව ලබාදුන් බවත් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා අද (නොවැම්බර් 09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Continue reading …

පසුගිය සැප්තැම්බරයේ කොළඹ පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයකදී දියමන්තියක් ගිලදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු පැවරූ චීන ජාතිකයාට වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (නොවැම්බර් 05) නියෝග කර තිබේ.

Continue reading …

“ජනතාවනි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළ ගැසෙමු. ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමට එරෙහි වෙමු” යන තේමාවන් පෙරදැරිව සංවිධානය කළ විරෝධතාවක් අද (නොවැම්බර් 05) කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි.

Continue reading …

මෙවර ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක සංචරණ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආයතන 53ක් සහභාගී වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්ධන බියු‍රෝව පවසයි.

Continue reading …

කේපී ගැන මොනවා කිව්වත් උතුරේ ජනතාව තෝරන මහ ඇමති තමා යැයි දේවානන්දා කියයි

Continue reading …