Home » Archives by category » පුංචි පුවත්

පේරා විනය පාලකයින් සිසු සිසුවියන් ව හිංසනයට ලක් කරලා?

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විනය පාලක සහ විනය ආරක්ෂක නිලධාරීන් විසින් එම විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය පීඨයෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් කායික සහ මානසික හිංසනයට ලක් කිරීමේ පුවතක් සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.

උතුරු දකුණු “සංහිඳියාව” වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් උතුරේ සාම කුළුණක් ඉදි කර තිබේ.

Continue reading …

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී නායක, වේළුපිල්ලෙයි පිරබාහරන්ගේ උපන්දිනය යෙදී තිබෙන සහ මියගිය ත්‍රස්තවාදීන් සිහිපත් කිරීම වෙනුවෙන් වූ මහවිරු සැමරුම හෙට එනම් නොවැම්බර් 27 වෙනිදා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ඇතුළු ඊලාම්වාදීන්ගේ මෙහෙයවීමෙන් උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශයන් හි පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් වාර්තා වේ.

Continue reading …

පසුගිය වසර තුල දී වලංගු රියදුරු බලපත්‍රයක් නැතිව වාහන ධාවනය කිරීමේ සිදුවීම් පණස් දහසක් සහ බීමත්ව රිය පැදවීමේ සිදුවීම් හතලිස් නව දහසක් සම්බන්ධයෙන් පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කොට ඇතැයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් යුතු ව නිකුත් කල නිල නිවේදනයක දැක්වේ.

Continue reading …

අද දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අබ්දුල් රාසික් නැමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව ලබන 29වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් නියෝග කර ඇත.

Continue reading …
ආබාධිත රණවිරුවන්ට එල්ල වූ ප්‍රහාරයට කොරියාවේ වෙසෙන ලක් පුතුන්ගේ විරෝධතාවක් සෝල් නුවර දී..

පොලීසිය විසින් පසුගියදා ආබාධිත රණවිරුවන්ට එල්ලකල තුච්ච නින්දිත ප්‍රහාරය හෙළාදැකීමේ විරෝධතාවක් දකුණු කොරියාවේ සෝල් නුවර “සෝල් දුම්රියපොළ” ඉදිරිපිට අංඟනයේදී පසුගියදා පැවැත්විණි.

Continue reading …

පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ කොටුව සහ වැල්ලම්පිටිය යන පොලීසි මගින් ප්‍රකට සිංහල බෞද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් නම් තරුණයා ව ඊයේ හවස අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට දින 10ක් රිමාන්ඩ් භාරයට පත් කොට ඇතැයි වාර්තා වේ.

Continue reading …
වසර 68 කට පසු සුපිරි හඳක් පායයි!

ඉල් පුර පසළොස්වක පොහොය දිනය වන හෙට (නොවැම්බර් 14) පෘථිවි වාසීන්ට සුපිරි හඳක් (Super Moon) දර්ශනය වීමේ දුර්ලභ අවස්ථාවක් උදා වන බව වාර්තා වේ. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙලෙස සුපිරි හඳක් පොලොව වාසීන්ට දිස් වන්නේ වසර 68කට පසුව බව යි.

Continue reading …

නැසීගිය හෙළයේ මහා ගාන්ධර්වයා වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් පිලිබඳ ව එතුමාගේ විදෙස් රසිකයෙකු මෙන්ම පණ්ඩිත අමරදේව මහතා ගේ ගීත කිහිපයක් ගායනා කර අන්තර්ජාලයට එක් කල කලාකරුවෙකු වූ, ජොස්කා ද ලැන්ජෙන් විසින් ගායනා කරනු ලැබූ “සසර වසන තුරු” සිංහලයා පුවත් මගින් පසුගියදා ප්‍රචාරය කලා. එමෙන්ම, පණ්ඩිත් අමරදේවයන්ට උපහාර පිණිස ජොස්කා විසින් සිංහලයා පුවත් ඒජන්සියට එවූ වීඩියෝව […]

Continue reading …

නැසී ගිය ප්‍රවීණ සංගීතඥ, ඩබ්.ඩී.අමරදේව මහතා විසින් ගායනා කල “සසර වසන තුරු” ගීතය විදේශිකයෙකුගේ හඬින් ගැයෙන අයුරු දැක්වෙන වීඩියෝවකි මේ. එමෙන්ම මෙම වීඩියෝවෙහි ලිපිනය එවා අපව දැනුවත් කල නිශ්ශංක විතානගේ ට අපගේ ස්තූතිය.     අදාල පුවත් වාර්තා: අමරදේවයන්ගේ “සසර වසන තුරු” ගැයූ විදෙස් ගායකයා මෙසේද කියයි! පණ්ඩිත් අමරදේවයෝ නික්ම යති!

Continue reading …
Page 1 of 63123Next ›Last »