Home » Archives by category » දේශපාලන

රනිල් අපරාජිතයි, සජිත් ජාමෙ බේරගෙන, කරූ පිල දියවෙයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක, නියෝජ්‍ය නායක හා ජාතික සංවිධායක යන ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කරගැනීමට ඊයේ (19 වනදා) සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුනු රහස් ඡන්දයේ ප්‍රථිපල අනුව එජාප නායකත්වය සඳහා නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා පත්ව තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සඳහාවන අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින මොහොතක පක්‍ෂ නායකත්වයේ දීර්ඝ කාලීනව රැඳී සිටීමේ අභිලාශයෙන් පසුවන රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහත්වරුන් සමඟ තුන්වන පාර්ශවයක් ද සටනට අවතීර්ණ වීමට සූදානමින් සිටියි.

Continue reading …

දේශපාලන විසඳුමකට පූර්වාරම්භයක් වශයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශ එක් කර, පොලිස් හා ඉඩම් බලතල පලාත් සභා වලට ලබාදෙන ලෙස සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් කල යෝජනා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තාවේ.

Continue reading …

එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකත්වය සඳහා තමන් ඉදිරිපත් වන බවට එම පක්ෂයේ සම නියෝජ්‍ය නායක, කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Continue reading …

මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ පැවති 2012 අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීමේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ආණ්ඩුවට පක්ෂ ව ඡන්දය දුන් බව සිංහලය පුවත් ඒජන්සියට වාර්තා වේ.

Continue reading …

රජයට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය විසින් රට පුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති අතර එහි පළමුවැන්න නොවැම්බර් 29 වෙනිදා කොළඹ හයිඩ් පිටියේ දී (එදින පස්වරු 2ට) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවස යි.

Continue reading …

පළාත් පාලන ආයතන 23ක් සඳහා ඊයේ පැවැත්වුනු මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 21ක බලය ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කොට ඇත. සන්ධානය ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 56.24කි.

Continue reading …

රන්ජන් මතායි, ඉන්දීය විදේශ ලේකම් තනතුර භාර ගැනීමෙන් පසුව සිදු කරන ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය සඳහා සූදානමින් සිටින බව ඉන්දියවෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

Continue reading …

ලබන 8 වනදා පැවැත්වීමට නියමිත මැතිවරණයට අදාල සියළු ප්‍රචාරක කටයුතු අද (5 වනදා) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් කලයුතු වනවා. මේ අනුව සියළුම පෝස්ටර්, කටවුට්, බැනර් මෙන්ම සියළුම පක්ෂ හා අපේක්ෂක කාර්යාල ද ඉවත් කලයුතුයි.

Continue reading …

අපරාධ නඩු විධි විධාන සංශෝධන මින් ඉදිරියට සිදුවන්නේ, පක්ෂ නායක රැස්වීමේ දී ඒ පිළිබඳව සාකච්ඡා කොට සියළු පක්ෂ වල එකඟතාව මත පමණක් බව, වැඩබලන ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

Continue reading …
Page 1 of 512345