Home » Archives by category » සිදුවීම්

අමෙරිකානු ජනාධිපතිවරණය සහ පරිප්පු කෑම!

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස බලයට රැගෙන ඒම රුසියාවේ ඉලක්කය බව තහවුරු කෙරෙන බුද්ධි අංශ මූලාශ්‍ර රැසක් ලැබී ඇති බව අමෙරිකාවේ සීඅයිඒ සංවිධානය ඒ රටේ කොංග්‍රස් මණ්ඩලයට මෑතකදී දැනුම් දුන්නා. ඒත් සීඅයිඒ සංවිධානය ඊට අදාළ තොරතුරු කිසිවක් තවමත් ප්‍රසිද්ධියට පත් කරල නෑ. වාර්තා වන අන්දමට මේ කාරණය සම්බන්ධයෙන් සීඅයිඒ සංවිධානය සහ අමෙරිකාවේ එෆ්බීඅයි ආයතනය අතර මත ගැටුමක් පවතිනවා.

අපගේ ආදී මුතුන්මිත්තන් මේ දේශය තුල වාසය කිරාම ආරම්භ කොට වසර ලක්ශයකට වැඩි ය. ආදී මානව විශේෂ ගතහොත් බලංගොඩ මානවයාගේ පටන් දැනට සොයාගෙන ඇති පරිදි අතීතය බොහේ ඈතට දිව යයි. වසර 5000කට පෙරද මෙහි විසූ සිංහළයන් යකඩ භාවිතා කර ඇති බව සොයාගැනීමෙන් ඔවුන්ගේ ඉතිහාසය ඊනියා විජයගෙන් පැවත එන කතාව බියකරු බොරුවක් බව සනාථ කරයි.

Continue reading …

දශක තුනක කාලයක් මෙරට පැවති විනාශකාරී ත්‍රස්තවාදයට එරෙහි සටන වෙනුවෙන් වැය වී ඇති සමස්ථ ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙසීයක් බව ඉන්දියානු මාධ්‍ය වාර්තාවෝ සඳහන් කරති.

Continue reading …

​හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව සේවකයන් පැවැත්වූ සත්‍යග්‍රහයට පහර දී, වෙඩි තබා, මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරමින් කනට ගැසීමට ආණ්ඩුවෙන් නියෝග ලබා දීම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව කෙරෙහි ජනප්‍රසාදය නැති කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගත් නීච ක්‍රියාමාර්ගයක් බව හෙළි ව තිබේ. මේ නීති විරෝධී කටයුත්ත රනිල්ගේ බලය යොදාගනිමින් නාවික හමුදාපතිවරයාට පවරා ඇත්තේ ඇමති සාගල රත්නායක විසිනි.

Continue reading …

වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි ව පාර්ලීමේන්තුවේ දී හා ඉන් පිටත දී එල්ල කරන විවේචන අප විසින් බාරගත යුත්තේ කෙසේ ද යන්න ගැන සංවාදයක් ඇතිවිය යුතු ය.

Continue reading …

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානාධිපති, පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වෙත මඩකලපුව අධිකරණය මගින් සිතාසියක් නිකුත් කොට ඇති බව වාර්තා වේ. දෙසැම්බර් 14 වෙනි දින මඩකලපුව මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස හැඟවෙන ලෙස එවා ඇති මෙම සිතාසි පත්‍රය සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවෙන් පමණක් ලියා ඇත.

Continue reading …

උතුරු දකුණු “සංහිඳියාව” වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් උතුරේ සාම කුළුණක් ඉදි කර තිබේ.

Continue reading …

මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කල යෝජනාවක් අනුව මෙතෙක් ශ්‍රී ලංකා රජයට අනුබද්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන ආ රක්නා ලංකා ආරක්ෂක සමාගම ඈවර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Continue reading …

ශ්‍රී ලංකාව යන ස්වෛරී රාජ්‍යය දෙකඩ කිරීම වෙනුවෙන්, කටයුතු කරන ඊලාම්වාදී දෙමළ අන්තවාදී කොටස් වෙනුවෙන් සහය පල කරන වත්මන් ඇමෙරිකානු දේශපාලන සහ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට මැදිහත් වීම පිලිබඳ අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් පත් වූ නව ඇමෙරිකානු තානාපතිවරිය වෙත යැවූ විද්‍යුත් සංදේශයක පිටපතක් සිංහලයා පුවත් ඒජන්සියට ලැබී තිබේ.

Continue reading …

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ඉවත දමා නව ගමනක් සඳහා එක් වන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇමෙරිකාවේ අභිනවයෙන් පත් වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Continue reading …
Page 1 of 37123Next ›Last »