Home » Archives by category » ඇසි දිසි

ශවේන්ද්‍රගේ පිළිතුර හමුවේ කොටි නියෝජිත රසල් ලී ට කට උත්තර නැතිවෙයි …

ස්ථානය: එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලස්ථානය (දිනය 2011 සැප්තැම්බර් 6 වනදා)
අවස්ථාව: “Lies Agreed Upon” වීඩියෝ දර්ශනය නිමවී මාධ්‍යයන්ට ප්‍රශ්න ඇසීම සඳහා ලබාදුන් කාලය

ශ්‍රී ලංකාවේ පාරම්පරික සටන් කලාවක් වන “අංගම් පොර” අළලා නිෂ්පාදනය කෙරුණු “අංගම්” වාර්තා චිත්‍රපට ලබන සැප්තැම්බර් මස 07 වනදා කොළඹ 07 ශ්‍රී ලංකා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී තිරගත වීමට නියමිතයි.

Continue reading …

“සරසවි සිසුන් වෙනුවෙන් නායකත්ව පුහුණුව” සරසවි වරම් ලැබූ සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අළුතින්ම හඳුන්වා දුන් පුහුණු වැඩසටහනක් වන අතර, වර්තමාන සමාජයේ බොහෝ කතාබහට, විවේචනයට ලක්වුනු මාතෘකාවක්.

Continue reading …

ම්ලේච්ඡ කොටි ත්‍රස්ත හැතිකරෙන් අපේ රට ගලවගත්තු හමුදාවේ කොල්ලො කෙල්ලො යුධ අපරාධ කොලාය කියාල කෑ ගහන එල්.ටී.ටී.ඊ.යේ කුලීකාර වන්දිභට්ටයින්ට ලුණු ඇඹුල් ඇතුව අපේ ජනාධිපතිතුමා මේ ඊයේ පෙරේදා කතා කොරලා තියෙන්නේ හරි අගේට….!

Continue reading …

2009 වසරේ මැයි මාසය උදා වූයේ ශ්‍රී ලාංකික සැමට ඉතිහාසගත ජයග්‍රහණයක පෙර නිමිති දනවමින්. එවකට ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති පූනරින්, අලිමංකඩ, කිළිනොච්චි සහ මුලතිවු යන ප්‍රදේශ ජයග්‍රහණ කරමින් ඉදිරියට ඇදුනු අප වීරෝදාර රණවිරුවන් කිසිදා පැරදවිය නොහැකි යැයි කී කොටි ත්‍රස්තයින්ගේ ඉතිරිව සිටි රැල පණ බේරාගන්නට දුවන පූස් පැටයින් රැලක් බවට පත් කරමින් පුදුමාතලන් හී කුඩා බිම්කඩකට කොටු කරද්දී, ලක් වැසි සැම බලා සිටියේ විජයග්‍රහණයේ පුවත් කොයි මොහොතේ හෝ අසන්නට නොතිත් ආශාවෙන් …!

Continue reading …

ශ්‍රී ලංකා යුද හමුදාවේ 60 වන සංවත්සරය

Continue reading …

ජාතියේ අභිමානය විදහා පාමින් කොළඹ දී පැවැත්වුනු දැයට කිරුල 2009 ප්‍රදර්ශනය සිංහලයා ඇසින්….

Continue reading …