Home » Archives by category » විශේෂාංග » පින්තූරයක් කියවමු

ශවේන්ද්‍රගේ පිළිතුර හමුවේ කොටි නියෝජිත රසල් ලී ට කට උත්තර නැතිවෙයි …

ස්ථානය: එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලස්ථානය (දිනය 2011 සැප්තැම්බර් 6 වනදා)
අවස්ථාව: “Lies Agreed Upon” වීඩියෝ දර්ශනය නිමවී මාධ්‍යයන්ට ප්‍රශ්න ඇසීම සඳහා ලබාදුන් කාලය

තම ත්‍රස්ත අරමුණු ශ්‍රී ලංකාව තුල ඉටු කරගැනීමට නොහැකි වූ විට බටහිර හා යුරෝපීය රටවලදී මේ ත්‍රස්ත ආධාරකරුවන් සිදු කරන “සරණාගත වෙස් පෙරළීමට” අසුවීම නිසා ඒ රටවල් නුදුරේදීම ඉතා බරපතල සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙනු ඇත.

Continue reading …

බ්‍රිතාන්‍යයේ මාධ්‍ය හිඟන්නා – චැනල් 4

Continue reading …

              රටට විහිළු සැපයීම නවතමු..!     සම්පූර්ණ පුවතට යොමුවන්න…..    

Continue reading …

කොලඹ ලොකු ඉස්කෝලෙක “ඉංග්ලිෂ් මීඩියම්” එකෙ “ස්ටඩි” කරන, උගන්නන ටීචර්ස්ලට ව තුට්ටුවකට ගණන් නොගන්නා, පුකෙන් පහලට කලිසම් ඇඳගෙන දිවා රෑ “සෙක්ස් ඇන්ඩ් රැප්/රොක් මියුසික්” විතරක් ම අරමුණු කරගත් මී හරක් නාම්බන්ගේ “සංස්කෘතික අවජාතකත්වයට” වඩා ශ්‍රේෂ්ඨ වන්නක් නෙමෙයි ද?

Continue reading …

ත්‍රස්ත උවදුරු නසන අයුරත්, උතුම් මනු දම් රකින අයුරත්
බටහිර සුද්දාට මෙන්ම මෙරට කළු සුද්දාට ද එකසේ වටහා දුන්නේ නුඹයි….

Continue reading …

                    ඇත්තටම ශ්‍රී ලංකාව ගැන බෑන් කී මූන් ට ඇති අමාරුව මොකක්ද ?   සම්පූර්ණ පුවතට යොමුවන්න…..  

Continue reading …

    ශක්තිමත් විපක්ෂයක ශෝචනීය අවගමනය    සම්පූර්ණ පුවතට යොමුවන්න…..

Continue reading …