Home » Archives by category » විශේෂාංග (Page 2)

බෞද්ධ කොඩිය යනු බෞද්ධයාගේ එක් වැදගත් සංකේතයකි. ශ්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය බෞද්ධ ප්‍රජාවගේ කොඩිය ලෙස 1950 වසරේ කොළඹ දී පවත්වන ලද ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේදී අනුමත කර ඇත.

Continue reading …

නැසී ගිය ප්‍රවීණ සංගීතඥ, ඩබ්.ඩී.අමරදේව මහතා විසින් ගායනා කල “සසර වසන තුරු” ගීතය විදේශිකයෙකුගේ හඬින් ගැයෙන අයුරු දැක්වෙන වීඩියෝවකි මේ. එමෙන්ම මෙම වීඩියෝවෙහි ලිපිනය එවා අපව දැනුවත් කල නිශ්ශංක විතානගේ ට අපගේ ස්තූතිය.     අදාල පුවත් වාර්තා: අමරදේවයන්ගේ “සසර වසන තුරු” ගැයූ විදෙස් ගායකයා මෙසේද කියයි! පණ්ඩිත් අමරදේවයෝ නික්ම යති!

Continue reading …

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කරනු වස් සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුද කරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

Continue reading …

දකුණු ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාව අයත් මුහුදු තීරය වෙත පැමිණ මසුන් ඇල්ලීමේ ක්‍රමවේදය නිසා 2012 සිට මේ දක්වා නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින්ගේ ගණන 2800ක් බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇති අතර දිනකට මෙරට මුහුද ආක්‍රමණය කරන ඉන්දීය ධීවර බෝට්ටු ප්‍රමාණය දහස ඉක්මවන බව නාවික හමුදාවට සම්බන්ධ ආරංචි මාර්ග […]

Continue reading …
​ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳ මඩ ප්‍රචාර සහ අවලාදවලට පිළිතුරක් !

පසුගියදා එකාබද්ධ විපක්ෂ පා.ම. විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටිය දී හදිසියේ මියගිය තරුණයා පිලිබඳවත්, අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිලිබඳවත් මාධ්‍ය සහ සමාජ ජාලා ඔස්සේ පැතිර යන කාරණා පිලිබඳ ව විමල් වීරවංශ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, තම දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදකකර ගනිමින් මඩ ප්‍රචාර හා අවලාද මෙහෙයුම් දියත් කරමින් දේශපාලන වාසි […]

Continue reading …

එක්සත් ජාතික පක්‍ෂය මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කෝප් තමිටු වාර්තාව යට ගැසුවොත් එය ලබන සතියේදී ජනතාව අතට පත් කිරීමට තමන් කටයුතු කරන බව කෝප් කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කරයි. අද(26) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය. එහිදී […]

Continue reading …

බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් බේරාගැනීමේ මෙහෙයුම බාරව කටයුතු කළ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතාට අදාළ කටයුත්ත වෙනුවෙන් ත්‍යාගයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පවුලෙන් කොළඹ එම්පරර් රෙසිඩන්සීස් නිවස ලැබී ඇතැයි වාර්තාවේ.  අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසිියස් බේරාගැනීම ස`දහා සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයාව කෝප් කමිටුවට යෝජනා කරන ලද්දේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි. එහෙයින් අදාළ […]

Continue reading …
බුද්ධ ශාසනයට ප්‍රමුඛස්‌ථානයහිමි නොවන්නේ මෙහෙමයි!

වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තීන් හැසිරවෙන්නේ ලෝක බලවතුන්ගේ සම්මතයන් අනුව බව නොරහසකි. එවිට රටේ පාලකයා බුදුදහමට අනුව සිය ප්‍රතිපත්ති ගළපා ගනු ඇතැයි අපට බලාපොරොත්තුවක්‌ තැබිය නොහැකිය. මත්ද්‍රව්‍ය පැතිරවීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම ගව ඝාතනයට අවශ්‍ය බලපත්‍ර ලබා දීම මානව අයිතිවාසිකමක්‌ සේ සලකා බැලීම මේ ප්‍රතිපත්ති අතර වෙයි. කැසිනෝ වැනි සූදු ප්‍රවර්ධනයට රටේ වෙනම ස්‌ථාන වෙන් කිරීම එයට බදු […]

Continue reading …

දැවැන්ත ලෙස රට තුළ නිර්මාණය වී ඇති ඉඩම් මංකොල්ලය දිනෙන් දිනම ඉහලයමින් පවතී. එය තවදුරටත් තීවෘර කරමින් මහපොලව කොල්ලකමින් යන ගමනේ නැගෙනහිර පුරාණ බිම් හා වනසංරක්‍ෂිත ප‍්‍රදේශවලටද මේ වනවිට රජය අත තබා ඇත. වසර සිය ගණනක ඉතිහාසයක් කැටිව සිංහල, දමිළ සහ ආදිවාසී සහෝදර ජනතාවගෙන් පැවත එන පරපුරේ උරුමය වනසමින් ඉඩම් අක්කර 1220 ක් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් මේ වනවිට බලයෙන් අත්පත් කරගෙන ඇත.

Continue reading …

මේ වන විටත් මෙරට ක්‍රියාත්මක වන කෘෂි රසායන වෙළඳාමේ ත්‍රස්ත ස්වරූපය රටට හෙලිවී හමාර ය. දැන් එම ත්‍රස්ත සමාගම් නඩය විලි වසා ගැනීමට පාවිච්චි කරන්නේ මෙරට බලධාරීන්ගේ රෙද්ද බව අපට පෙනී යයි.

Continue reading …