Home » Archives by category » විශේෂාංග » කණින් කොණින්

​ලංකාව නිසා ඇමරිකාව අයිඑම්එෆ් ප්‍රධානි ඩොමිනික්ගෙන් පළිගත් හැටි!

ඔබ ඇමරිකාවත් සමග යුධ සමයේ සබඳතා මොනවා ද? යුද්ධය ඉවර කරනවාත් සමගම අපි මූල්‍ය අරමුදලට ගියා ණයක් ගන්න. හිලරි ක්ලින්ටන්, ඒ කණ්ඩායම අපට බාධක දැම්මා. මම රජය වෙනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සමග මූල්‍ය අරමුදලට ගියා. මුලින් ම අපි ගියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට. එතෙන්දී අපි නිග්‍රහ හා පරිභවවලට භාජනය කළා. එවන් හතුරුකමක් තිබියදීත් අපි වෙනත් රටවල් […]

පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ කොටුව සහ වැල්ලම්පිටිය යන පොලීසි මගින් ප්‍රකට සිංහල බෞද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් නම් තරුණයා ව ඊයේ හවස අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට දින 10ක් රිමාන්ඩ් භාරයට පත් කොට ඇතැයි වාර්තා වේ.

Continue reading …
වසර 68 කට පසු සුපිරි හඳක් පායයි!

ඉල් පුර පසළොස්වක පොහොය දිනය වන හෙට (නොවැම්බර් 14) පෘථිවි වාසීන්ට සුපිරි හඳක් (Super Moon) දර්ශනය වීමේ දුර්ලභ අවස්ථාවක් උදා වන බව වාර්තා වේ. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙලෙස සුපිරි හඳක් පොලොව වාසීන්ට දිස් වන්නේ වසර 68කට පසුව බව යි.

Continue reading …

බෞද්ධ කොඩිය යනු බෞද්ධයාගේ එක් වැදගත් සංකේතයකි. ශ්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය බෞද්ධ ප්‍රජාවගේ කොඩිය ලෙස 1950 වසරේ කොළඹ දී පවත්වන ලද ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේදී අනුමත කර ඇත.

Continue reading …

නැසී ගිය ප්‍රවීණ සංගීතඥ, ඩබ්.ඩී.අමරදේව මහතා විසින් ගායනා කල “සසර වසන තුරු” ගීතය විදේශිකයෙකුගේ හඬින් ගැයෙන අයුරු දැක්වෙන වීඩියෝවකි මේ. එමෙන්ම මෙම වීඩියෝවෙහි ලිපිනය එවා අපව දැනුවත් කල නිශ්ශංක විතානගේ ට අපගේ ස්තූතිය.     අදාල පුවත් වාර්තා: අමරදේවයන්ගේ “සසර වසන තුරු” ගැයූ විදෙස් ගායකයා මෙසේද කියයි! පණ්ඩිත් අමරදේවයෝ නික්ම යති!

Continue reading …

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කරනු වස් සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුද කරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

Continue reading …
​ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳ මඩ ප්‍රචාර සහ අවලාදවලට පිළිතුරක් !

පසුගියදා එකාබද්ධ විපක්ෂ පා.ම. විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටිය දී හදිසියේ මියගිය තරුණයා පිලිබඳවත්, අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිලිබඳවත් මාධ්‍ය සහ සමාජ ජාලා ඔස්සේ පැතිර යන කාරණා පිලිබඳ ව විමල් වීරවංශ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, තම දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදකකර ගනිමින් මඩ ප්‍රචාර හා අවලාද මෙහෙයුම් දියත් කරමින් දේශපාලන වාසි […]

Continue reading …

එක්සත් ජාතික පක්‍ෂය මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කෝප් තමිටු වාර්තාව යට ගැසුවොත් එය ලබන සතියේදී ජනතාව අතට පත් කිරීමට තමන් කටයුතු කරන බව කෝප් කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කරයි. අද(26) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය. එහිදී […]

Continue reading …

බැඳුම්කර වංචාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් බේරාගැනීමේ මෙහෙයුම බාරව කටයුතු කළ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතාට අදාළ කටයුත්ත වෙනුවෙන් ත්‍යාගයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පවුලෙන් කොළඹ එම්පරර් රෙසිඩන්සීස් නිවස ලැබී ඇතැයි වාර්තාවේ.  අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසිියස් බේරාගැනීම ස`දහා සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයාව කෝප් කමිටුවට යෝජනා කරන ලද්දේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි. එහෙයින් අදාළ […]

Continue reading …

මේ දිනවල ශ‍්‍රි ලංකාවට වැඩමකොට ඇති කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවගේ වන්දනාමාන පිණිස දිවයිනේ ස්ථාන කිහිපයකට වැඩම කරවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

Continue reading …
Page 1 of 3123