Home » Archives by category » විශේෂාංග » සංවාද

Ray J – ලංකාවේ මුල්ම ත්‍රිමාණ (3D) සිනමා නිර්මාණය සමග එන නව පරපුරේ සිනමා නිර්මාණකරුවා..

ලාංකික සිනමාවේ නව මංපෙත් විවර කරමින් අළුත් තේමාවන් යටතේ නව තාක්ෂණය හා මුහු වෙමින් විටෙක පර්යේෂණාත්මක නිර්මාණ ද තවත් විටෙක කලා රසයෙන් අනූන නිර්මාණ ද ආදී වශයෙන් සිනමා රසිකයන් අතරට පත්වන නව පරපුරේ සිනමා නිර්මාණ අතර තවත් එක් අමුතු ආරක සිනමා කෘතියක් සහ එහි නිර්මාණකරුවා ගැන අද අප ඔබට හෙළි කරමු.

මධුර කුලතුංග – අන්තර්ජාලයේ සැරිසරන ඔබ කවුරුත් පාහේ දන්නා මධුර සිංහල-ඉංග්‍රීසි, ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයේ නිර්මාණකරු..මෙරට තොරතුරු තාක්ෂණය වෙනුවෙන් නිහඬ සේවයක් කරන වටිනා කියන තරුණයෙකු නිසාම පසුගියදා සිංහලයා පුවත් ඒජන්සියේ අප එක්ක ඔහු සමග කල විශේෂ සම්මුඛ සාකච්ඡාවක් තමයි පහතින් දැක්වෙන්නෙ..

Continue reading …

“යෙලෝ ඩ්‍රැගන් රංග ශාලාව ඉදිරිපිට කොඩි කණු 6ක ලෝකේ ප්‍රබල රටවල් 5ක් එක්ක අපේ මේ පුංචි රටේ කොඩිය ලෙළදෙවන්න ලැබීම ගැන අපිට ඇත්තටම ආඩම්බරයි.” 2011 චීනයේ සැංජියාජි ජාත්‍යන්තර සංගීත සම්මාන උළෙලේ දී හොඳම ප්‍රසාංගික කලා ජන ගී කණ්ඩායමට හිමි සම්මානය හිමිකරගත් ශ්‍රී ලංකාවේ රන්වල ජන ගී කණ්ඩායමේ නියමු සහන් රන්වල මහතා මෙසේ පැවසුවේ සිංහලයා පුවත් ඒජන්සිය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

Continue reading …

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය පිළිබඳව ප්‍රශ්නය ඊයේ (17 වනදා) නැවතත් මතු වුනේ එජාපයේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පිරිස් කොළඹ විහාර මහ දේවි උද්‍යානය අසල පැවැත්වූ උද්ඝෝෂණයත් සමගයි. මේ අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා දේශපාලන ප්‍රවාහයේ වෙනත් පක්ෂ වල අදහස් විමසන්නට සිංහලයා පුවත් ඒජන්සියේ අප තීරණය කලා. ප්‍රථමයෙන් අප සම්බන්ධ කරගත්තේ ජාතික හෙළ උරුමය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතායි.

Continue reading …

ප්‍රවීණ නළු විජය කුමාරතුංග මහතා සහ වසන්ති චතුරාණි මහත්මිය රඟ පෑ “ගඟ අද්දර” චිත්‍රපටය සහ එහි එන “ගඟ අද්දර” ගීතය පිළිබඳව නොදන්නා ශ්‍රී ලාංකිකයෙකු නැති තරම්.
විජය කුමාරතුංග මෙන් “ගඟ අද්දර” ගීතය ගායනා කරන්නට උත්සාහ ගන්නා කොතෙකුත් දෙනා සිටියත්, මේ ගීතයේ මුල් ගායනය විජය කුමාරතුංග නම් අසිරිමත් ගායකයාගේ බව ඔබ දන්නවා. නමුත් එම ගීතයේ මුල් රචනය හෝ රචකයා පිළිබඳව ඔබ දැනුවත් ද ?

Continue reading …

    1815 සිට ඉංග්‍රිසි අධිරාජ්‍යයට යටත්ව තිබු ශ්‍රී ලංකාව යළිත් නිදහස් රාජ්‍යයක් බවට පත් වෙමින් ඉංග්‍රීසි කිරීටයේ පාලනයෙන් මිදී අද දිනට වසර 63ක් සපිරෙන අතර ප්‍රධාන ජාතික නිදහස් සමරු උත්සවය කතරගම දී අද අභිමානවත් ව පැවැත් වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික නිදහස් දින් උළෙලේ මෙවර තේමාව වනුයේ “ගොඩනැගූ දේශය සුරකිමු” […]

Continue reading …

                          “අංගම්”, පැරණි හෙළ ජන වහර හා පුරාවිද්‍යාත්මක සාධක උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ඉපැරණි සටන් කලාවක් වූ “අංගම් ශිල්පය” ගවේශණය කරන්නාවූ සිනමා කෘතියකි. අංජුල වීරසිංහයන් අධ්‍යක්ෂණය කල “අංගම්” අංගම් ශිල්පයේ ආරම්භය විමසන අතරම, එයට කාලීනව එල්ල වූ බාධක, අපේ පැරණි අංගම් ශිල්පීන් මේ […]

Continue reading …

  ලොව ඕනෑම රටකට ජාතික ගීයක් ඇත. ජාතික ගීයෙන් එම රටේ, එම ජාතියේ අභිමානය ප‍්‍රකාශ කරයි. එසේම එම දේශයේ වැසියන් තම දේශයට ඇති භක්තිය ප‍්‍රකාශ කරන්නේද එමෙන්ම මව්බිමට තම ප‍්‍රණාමය පුද කරන්නේ ද ජාතික ගීයෙනි.

Continue reading …