Home » Archives by category » විශේෂාංග » බොදු පුවත්

බෞද්ධ කොඩිය මෙසේ ඔසවමු!

බෞද්ධ කොඩිය යනු බෞද්ධයාගේ එක් වැදගත් සංකේතයකි. ශ්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය බෞද්ධ ප්‍රජාවගේ කොඩිය ලෙස 1950 වසරේ කොළඹ දී පවත්වන ලද ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේදී අනුමත කර ඇත.

තුන්ලොවට අග්‍ර වූ මහා කාරුණික අප ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලැබ සියවස් විසිහයක් සපිරෙන වෙසක් පුන් පසළොස්වක පොහොය දිනය අදයි. බහුතර බෞද්ධයින් වෙසෙන ශ්‍රී ලංකිකයින් ප්‍රමුඛ ලෝ වැසි බෞද්ධයින් මේ උතුම් උළෙල සමරන්නේ මහත් ගෞරවයකින් හා භක්ත්‍යාදරයකින් යුතුව.   එමෙන්ම, පුරා තිස්වසරක් ත්‍රස්තවාදයෙන් බැට කෑ අපට සිතේ නිදහසින් පිළිවෙත් රැකිය හැකි පරිසරයක් උදාවී […]

Continue reading …

  2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට රජය විසින් අද (14 වනදා) සිට 20 වනදා දක්වා වන සතියක කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කොට ඇති අතර, අද අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ ඉදිරිපිට පැවැත්වුනු 2011 රාජ්‍ය වෙසක් උත්සවයේ දී 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව, මෙවර වෙසක් පොහෝදා සිට 2012 වසරේ වෙසක් පොහෝදා […]

Continue reading …

2600 ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අරමුණු කරගෙන අතිගරු ජනාධිපතිතුමා ප‍්‍රධාන ශ‍්‍රී ලංකා රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සමස්ත වැඩ පිළිවෙළට අනුව ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන් විසින් පාසල් සඳහා දියත් කරනු ලබන වැඩ වැඩසටහනෙහි එක් අංගයක් ලෙස ළමුන් සඳහා සකස් කරන ලද “සම්බුද්ධත්ව ජයන්ති ගීතය” සහ “බොදු බැති ගී ගායනා” සංයුක්ත තැටි පාසල් වලට ප‍්‍රදානය […]

Continue reading …