Home » Archives by category » විශේෂාංග

2600 සම්බුද්ධත්ව ජයන්තියේවත් මහවැලි‍ සෑයේ වැඩ නිම නොවන ලකුණු

1983 සිට ඉදිකිරීම් කටයුතු සිදුකරන මහවැලි සෑයේ අවසන් ඉදිකිරීම් කටයුතු සඳහා 2013 අය-වැයෙන් මුදල් වෙන් කිරීමට ඊයේ (අප්‍රේල් 04) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අපි ජාතියක් ලෙස ලේ ගංගාවකින් පිහිනා එතෙර වූයෙමු. ඒ ගං`ගාවේ මළමිනී දහස් ගණනින් පා වී යනු අපි දුටුවෙමු. දැන් අප ඒ ලේ තැවරුනු ඇඳුම් ගසා දමා හෝ උනා දමා සුපුරු දු පරණ ජීවිතය දිගටම පවත්වාගෙන යන්නෙමු. ඒ අතර අපේ සතුරන් ඔවුන්ගේ කුමන්ත‍්‍රණ නව වටයකින් ක‍්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇත. බර්ටෝල්ට් බෙෂ්ට් හුණුවටයේ කථාවෙන් සංකේතවත් කරන්නේ කුමක්දැයි වටහා ගැනීම අද දවසට ඉතා වලංගු වන්නේ ඒ තත්ත්වය තුළය. ජාතියක පැවැත්ම උඩු යටිකුරු කළ යුද්ධයක් අවසානයේ සමාජයක් විසින් එතෙක් පැවති සමාජ වටිනාකම් පද්ධතියද උඩු යටිකුරු කළ යුතු බව ඉන් සංකේතවත් වේ. දරුවාගේ අයිතිය ඇත්තේ වැ දු මවට නොව හැදු මවට බව ඔහු කියන්නේ ඒ නිසාය.

Continue reading …

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ලඟ එන ශ්‍රී ලංකා සංචාරය කඩකප්පල් කිරීම සඳහා කුප්‍රකට චැනල් 4 රූපවාහිනී නාළිකාව සහ එහි මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා ත්‍රස්ත තැරැව්කරුවන් විසින් දැඩි වෑයමක් දරමින් සිටින බව සිංහලයා පුවත් ඒජන්සිය වෙත වාර්තා වේ.

Continue reading …

වත්මන් ආණ්ඩුව පඹ ගාලක පැටලී සිටී. බහුතර ජනතා ඡන්දයෙන් පත් වූ ආණ්ඩුවක ගමන් මග අතිශයින් ඛේදනීය තත්වයකට පත් ව ඇති බවක් පෙනෙන්නට තිබේ. ඇමතිවරු ද, ඔවුහු යටතේ සිටින නිලධාරී මාෆියාව ද, ප්‍රශස්තිකරුවන්ගෙන් ද පාලනය වන වත්මන් ආණ්ඩුව කෙමෙන් ජනතාවගෙන් ඉවතට දෝලනය වෙමින් පවතින්නේදැයි සිතේ.

Continue reading …

තෙල් මිල වැඩිවීමේ බර ජනතාවට නො දී ම සඳහා යෝජනා කළ සියලු සහනාධාර කතා නවතා පුද්ගලික බස් හිමියන්ට අවනත වී දුප්පත් මගී ජනතාවට දැරිය නොහැකි 20%ක බස් ගාස්තු ඉහළ දැමීමකට ඉඩ දී සියල්ල සතුටින් හමාර කරමින් ආණ්ඩුව අතසෝදාගෙන තිබේ.

Continue reading …

1984 දී දෙමළ ජාතිවාදීන් තිම්පු සාකච්ඡාවේදී ඉදිරිපත් කළ ඊළාමය ලබා ගැනීමේ අපේක්‍ෂාව දැන් තිස්‌ වසරකට පසු ටී. එන්. ඒ. ප්‍රධාන දෙමළ ජාතිවාදීන් විසින් ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් කර තිබේ. පෙර කිසිවිටක ප්‍රදර්ශනය නොකළ විශ්වාසයකින් යුතුව ඊළම ලබා ගැනීමේ ක්‍රියාමාර්ග වෙත දැන් ඔවුන් පිවිස ඇති බව පෙනෙන්නට තිබේ.

Continue reading …

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා (එජාප) අද පාර්ලිමේන්තුවට යොමුකර තිබූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සහ එයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පිළිතුරු මෙ‍සේ ය.

Continue reading …

ගුණ දහමින් තොර වූ මිනිසා තුල පැහැදිලිව ම ඇත්තේ මිනිස් රූපය පමණකි. මිනිස්කම හෙවත් ගුණ දහම් නැත. ලොව බිහි වූ එක්තරා පඬිවරයෙකු විසින් මෙසේ පවසා ඇත. එනම්, “මනුෂ්‍ය රූපෙන මෘගා: චරන්ති” යනුවෙනි. එහි තේරුම නම් මිනිස් රූපයෙන් මෘගයන් හෙවත් තිරිසනුන් සැරිසරන බවය. ලෝකය දෙස බලන විට මෙය සත්‍යයකි. සමහර මිනිසුන්ගේ ක්‍රියාවන් දෙස බලන විට ඔහු මිනිසෙක් දැයි සිතෙයි.

Continue reading …

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් කිහිපයක් දැනට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග්, එයාර්ටෙල් හා සන්ටෙල් ඒ සඳහා නිදසුන් වෙති. මීට දශකයකට පෙර කාලයත්, වර්තමානයත් සැසඳූ කල තොරතුරු තාක්ෂණය, අන්තර්ජාලය යනු වර්තමානයේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය හා සබැඳි නො එසේනම්, ජනයාගේ දෛනික කටයුතු වෙනස් කරන්නට වුවද සමත් වූ අංශ දෙකක් බව නොකිවමනා ය.

Continue reading …

ලාංකික සිනමාවේ නව මංපෙත් විවර කරමින් අළුත් තේමාවන් යටතේ නව තාක්ෂණය හා මුහු වෙමින් විටෙක පර්යේෂණාත්මක නිර්මාණ ද තවත් විටෙක කලා රසයෙන් අනූන නිර්මාණ ද ආදී වශයෙන් සිනමා රසිකයන් අතරට පත්වන නව පරපුරේ සිනමා නිර්මාණ අතර තවත් එක් අමුතු ආරක සිනමා කෘතියක් සහ එහි නිර්මාණකරුවා ගැන අද අප ඔබට හෙළි කරමු.

Continue reading …
Page 1 of 11123Next ›Last »