නාවලකන්ද යනු ශ්‍රී ලකාව පුරා පවතින වනාන්තර පද්ධතියේ ඉහලම ජෛව විවිධත්වයක් හිමි සදාහරිත වැසි වනාන්තරවලට මැදි වූ කළුතර දිස්ත්‍රිකයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 849-D ග්‍රාම සේවා වසම වසම තුළ පිහිටි සුන්දර ප්රදේශයකි. නාවලකන්ද රක්ෂිත ප්‍රදේශය පෝශණය කරමින් ප්‍රදේශ වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින් ප්‍රදේශයේ ජීවය රකිමින් අළුකැටිය, නාවලකන්ද, වැදිවත්ත හරහා බෙන්තර ගඟ දක්වා ගලා බසින දොළ මාර්ගය ප්‍රදේශයේ එකම ජල ප්රභවය යි.
අත්සන් කොට තිබෙන ගිවිසුමට අනුව හම්බන්තොට වරායේ සියළු කටයුතු මෙහෙයවීම චීන සමාගමේ බලය යටතට පවරා ඇත. වරායේ අභ්‍යන්තර ආරක්ෂාව පවා පැවරී ඇත්තේ චීන සමාගමට ය. වරාය සතු සියළු පහසුකම් ද ගිවිසුම යටතේ සමාගමට හිමි ව තිබේ.
Continue reading …පසුගිය රජයේ සමයේ දී සැලසුම් කල “නිල්වලා ව්‍යාපෘතිය” සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මාධ්‍ය ඒකකය විසින් ලබා දුන්නේ දැඩි ප්‍රචාරයක්..
Continue reading …ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය සේවාව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා රටකි. ඇති නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති ඉතාම අතලොස්සක් වූ ලොව රටවල් අතුරින් එකක් වීමට අපට හැකිවීම පිළිබඳව අපට මහ විශාල උජාරුවක්ද ඇත. කෙසේ නමුත් මෙම “නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය” මුලික අයිතියක් ලෙස තහවුරු වූ තැනක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල හෝ වෙනයම් තැනක හෝ සොයාගැනීමට නොහැක.
Continue reading …ඔබ ඇමරිකාවත් සමග යුධ සමයේ සබඳතා මොනවා ද? යුද්ධය ඉවර කරනවාත් සමගම අපි මූල්‍ය අරමුදලට ගියා ණයක් ගන්න. හිලරි ක්ලින්ටන්, ඒ කණ්ඩායම අපට බාධක දැම්මා. මම රජය වෙනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සමග මූල්‍ය අරමුදලට ගියා. මුලින් ම අපි ගියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට. එතෙන්දී අපි නිග්‍රහ හා පරිභවවලට භාජනය කළා. එවන් හතුරුකමක් තිබියදීත් අපි වෙනත් රටවල් […]
Continue reading …කොටි ත්රස්තවාදයේ තුප්පහි න්යායාචාර්යවරු ‘අභිමානවත්‘ ‘මහවිරු මාසයක්‘ සමරන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියහ. ජාතිය ආගම හා රට වෙනුවෙන් සිය ශරීරාංග පූජා කළ මිනිසුන් යුක්තිය ඉල්ලා වීදි බැස සිටිනු ඔවුහු දුටුවෝය.
Continue reading …ඉන්දියානු ව්‍යාප්තවාදය පංති පහට ඇතුලත් කිරීමෙන්ම එදා ජවිපේ තිබූ ඉන්දියානු විරෝධය අවබෝධ කර ගැනීමට හැකිය.නවකයෙකුට ජවිපෙන් දෙන පළමු ඉගැන්වීම් අතරට මෙය ගෙන එමින් රෝහන විජේවීරයන් විසින් ඉතාම නිරවුල් ලෙස ඉන්දියානු අධිරාජ්‍යවාදයේ තරම ඔහු තේරුම් ගෙන සිටියේය.ඉන්දියාවද එදා ජවිපේ මැදිහත්වීමේ තරම පිළිබඳ නිවැරදි විග්රහයකට පැමිනෙන්නට ඇත්තේ ඉන්දියාණු සාම හමුදාවට ජවිපෙන් එල්ලවූ ප්රතිවිරෝධයත්,2004 වන තෙක් ජවිපේ භූමිකාවත් […]
Continue reading …