Home » Archives by category » ආර්ථික
බත්තරමුල්ල පරිපාලන නගරය කේන්ද්‍රකොට ගනිමින් මාලබේ, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම ඇතුලූ ප‍්‍රදේශ ඉදිරි වසර 15 ඇතුළත තාක්ෂණික නගරයන් ලෙස සංවර්ධනය කරනවා. – අමාත්‍ය පාඨලී

බත්තරමුල්ල පරිපාලන නගරය කේන්ද්‍රකොට ගනිමින් මාලබේ, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම ඇතුලූ ප‍්‍රදේශ ඉදිරි වසර 15 ඇතුළත තාක්ෂණික නගරයන් ලෙස සංවර්ධනය කරනවා. – අමාත්‍ය පාඨලී

කොට්ටාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ හැත්තෑපස්වන සංවත්සරය සමරා පැවැත්වෙන ධර්මපාල අධ්‍යාපන හා වෙළඳ ප‍්‍රදර්ශන සැණකෙළියේ ආරම්භක දිනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් මහානගර හා බස්නාහිර ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පලකරන ලදි.

පසුගිය මාස 6 තුළ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පෙර වසරේ අනුරූපිත කාලයට වඩා ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා රෙදිපිළි, ඇඟළුම්, තේ හා පොල් අපනයන වඩා වැඩි දායකත්වයක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

Continue reading …

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් දැනට ක්‍රියාත්මක කරන ගමනාන්ත ප්‍රමාණය වැඩි වීමත් සමගම, ගෙවී යන වසර දෙක (2012-2013) ඇතුලත අළුතින් තවත් එයාර්බස් යානා ප්‍රමාණයක් ලබා ගැනීමට සැලසුම් කොට ඇතැයි වාර්තා වේ.

Continue reading …

ජල සහ විදුලිබල මණ්ඩල දෙකෙහි මෙන්ම ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයන්ගේ මූලික වැටුප තවත් 18% කින් වැඩිකිරීමටත්, කාර්ය සාධනය මත ඇගයෙන පරිදි තවත් 5%ක වැටුප් වර්ධනයක් මෙන්ම සෑම සේවකයෙකුටම හිමිවන පරිදි රු. 2500.00 ක අමතර දීමනාවක්ද ලබාදීමට රජය පියවර ගෙන ඇත.

Continue reading …

අද රටේ ප්‍රධාන වෘත්තීය සමිති 04 ක් විසින් සිය වැටුප් 45% කින් වැඩිකරන ලෙස ඉල්ලමින් සමස්ත සේවකයා පාරට බස්සමින් වෘත්තීය අරගලයක් දියත් කරමින් පවතී. එම ආයතන වන්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයයි.

Continue reading …

කොළඹ බණ්ඩරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල සහ ගල්ෆ් කලපයේ රටවල් අතර ගුවන් ගමන් වර ප්‍රමාණය දෙගුණ කිරීමට හැකි වී තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.

Continue reading …

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 150ක ධාරිතාවයක් එක්කිරීමට නියමිත, ශ්‍රී ලංකාවේ අවසන් විශාලතම ජලවිදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට 92%ක් අවසන් වී තිබේ. ලබන ජනවාරි මස අවසානයට ප්‍රථම විදුලි ජනන කටයුතු ඇරඹීමේ අරමුණින් කඩිනම් ව්‍යාපෘතියක් ලෙසින් ඉදිකෙරෙන මෙහි, ජලාශයට මංගල දියවර මුදාහැරීම ඊයේ (2011.12.15 දින ) පෙරවරුවේ යෙදුණ සුබ මොහොතින් සිදු විය.

Continue reading …

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවක් අනුව 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායයන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතෙන් ආවරණය වන ව්‍යවසායයන් සඳහා නිසි බලධරයන් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Continue reading …

පාඩු ලබන ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම උදෙසා රජය විසින් ඉදිරිපත් කොට ඇති ඌන ක්‍රියාකාරී ව්‍යවසායයන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධව ව්‍යාපාරික ප්‍රජාව තුල මෙන්ම සාමාන්‍ය ජනතාව තුල ද තවමත් ඇත්තේ අපැහැදිලි බවකි. එසේම රජය ව්‍යාපාර ජනසතු කිරීමට යන බවට රාවයක් ද පැතිරෙමින් යන බව පෙනේ.

Continue reading …

තම සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ සිදු කරන තෙල් ළිං ගවේෂණ වලදී එහි දෙවැනි තෙල් ළිඳෙන් ද ස්වාභාවික වායු නිධියක් හමුවූ බව කෙයාන් ලංකා සමාගම සනාථ කොට ඇත.

Continue reading …
Page 1 of 41234