Home » Entries posted by සිංහලයා පුවත් ඒජන්සිය (Page 4)
Stories written by සිංහලයා පුවත් ඒජන්සිය

කොළඹ ගාළු මුවදොර ඉදරියේ චීන රජය විසින් ඉදිකරමින් සිටි වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට ආ කාලයේ නවතා දැමීම නිසා ශ‍්‍රී ලාංකිකයන් 5,000කට පමණ රැකියා අවස්ථාවන් අහිමි වූ බවත් එම වගකීම බාර ගන්නේ කවුදැයි කිව යුතු බවත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් මහතා කොලඹ පැවති මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය වැඩමුළුවක් අමතමින් කියා […]

Continue reading …

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කරනු වස් සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුද කරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

Continue reading …

වසර 12ට අඩු සේවා කාලයක් සහිත ආබාධිත රණ විරුවන් සඳහා යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි ඉල්ලා විශ්‍රාමික ආබධිත රණවිරුවන් පිරිසක් විසින් කල විරෝධතාවය පෙරේදා සිට පැවැත්වෙන අතර තවමත් ඒ සඳහා විසඳුමක් ලබා දීමට අදාල රාජ්‍ය නිලධාරීන් අපොහොසත් වී සිටියි.

Continue reading …
ව්‍යාජ පින්තූර වලින් කරන බෙදුම්වාදීන්ගේ සැලසුම් වලට අහු වෙන්න එපා..

බෙදුම්වාදී ද්‍රවිඩ ක්‍රියාකාරීන් එක්ව වෙබ් අඩවි සහ සමාජ ජාලා ඔස්සේ මෙරට ආරක්ෂක හමුදාවන්ට අපහාස වන අයුරින් ව්‍යාජ ඡායාරූප ඔස්සේ ගෙන යන ව්‍යාපාරයක් දෙස ආරක්ෂක අංශ වල අවධානය යොමු වී තිබෙන් අතර ආරක්ෂක අමාත්‍යංශ ය දැනුවත් කොට ඇතැයි පැවසේ. සමාජ ජාලා ගිණුම් වල මෙම ඡායාරූප බහුල ව ම සංසරණය වන අතර ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද එම […]

Continue reading …
අද හෙටම ආණ්ඩුවේ ඔළුගෙඩි මාරුවක්? – අගමැති පිල විසින් ජනපති පිල බා ගැනීමේ සටනක්..

රට තුල පවතින දැඩි වියවුල් කාරී දේශපාලන පසුබිම මත යහපාලන ආණ්ඩුව තුල ඇති වී තිබෙන බෙදීම් හේතුවෙන් ඉදිරි මාසය ඇතුලත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වීමේ වැඩි ඉඩ කඩක් ඇතැයි, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් ඒජන්සිය වෙත පවසා සිටියේ ය.

Continue reading …
ඉතාලියේ භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයින්ට හානි නෑ..

ඊයේ දින මධ්‍යම ඉතාලියේ හට ගත් රිච්ටර් පරිමාපකයේ 6.6ක් ලෙස සටහන් වූ දරුණු භූ චලනයෙන් විපතට පත් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් පිලිබඳ ව මෙතෙක් වාර්තා වී නැතැ යි, රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් ඒජන්සිය වෙත පවසා සිටියේ ය. මාස තුනක් ඇතුලත ඉතාලියේ හට ගත් සිව් වන භූමිකම්පාව මෙය වන අතර පසුගිය […]

Continue reading …
2017 සිට මැද පෙරදිග ලාංකික ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ නැංවේ..

මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වන අවම වැටුප ඇ.ඩොලර් 300 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීමට යෝජනා කරන බව මුදල් අමාතංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue reading …
බුද්ධි බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම බුද්ධි නිලධාරින් සීඅයිඩීයට

මුළු රටම කෝප් අර්බුදය සහ බැඳුම්කර මගඩිය දෙස බලා සිටියදී 2008 සහ 2009 වසරවල යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රේජිමේන්තු මධ්‍යස්ථනයේ රාකාරි කළ දැනටත් සේවය යෙදී සිටින සහ විශ්‍රාම ගොස් සිටින උසස් නිලධාරින් සහ සෙසු නිලයන්ට අයත් සියලුම බුද්ධි අංශ රණවිරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට සීඅයිඩීය පියවර ගෙන තිබේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයට මුවා […]

Continue reading …

අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා ඊයේ දිනයේ හදිසියේ විදෙස්ගත වූයේ තමනට කලින් දන්වා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Continue reading …
​ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳ මඩ ප්‍රචාර සහ අවලාදවලට පිළිතුරක් !

පසුගියදා එකාබද්ධ විපක්ෂ පා.ම. විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටිය දී හදිසියේ මියගිය තරුණයා පිලිබඳවත්, අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිලිබඳවත් මාධ්‍ය සහ සමාජ ජාලා ඔස්සේ පැතිර යන කාරණා පිලිබඳ ව විමල් වීරවංශ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, තම දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදකකර ගනිමින් මඩ ප්‍රචාර හා අවලාද මෙහෙයුම් දියත් කරමින් දේශපාලන වාසි […]

Continue reading …