Home » Entries posted by සිංහලයා පුවත් ඒජන්සිය (Page 3)
Stories written by සිංහලයා පුවත් ඒජන්සිය

ඉන්දියානු ව්‍යාප්තවාදය පංති පහට ඇතුලත් කිරීමෙන්ම එදා ජවිපේ තිබූ ඉන්දියානු විරෝධය අවබෝධ කර ගැනීමට හැකිය.නවකයෙකුට ජවිපෙන් දෙන පළමු ඉගැන්වීම් අතරට මෙය ගෙන එමින් රෝහන විජේවීරයන් විසින් ඉතාම නිරවුල් ලෙස ඉන්දියානු අධිරාජ්‍යවාදයේ තරම ඔහු තේරුම් ගෙන සිටියේය.ඉන්දියාවද එදා ජවිපේ මැදිහත්වීමේ තරම පිළිබඳ නිවැරදි විග්‍රහයකට පැමිනෙන්නට ඇත්තේ ඉන්දියාණු සාම හමුදාවට ජවිපෙන් එල්ලවූ ප්‍රතිවිරෝධයත්,2004 වන තෙක් ජවිපේ භූමිකාවත් […]

Continue reading …

බෞද්ධ කොඩිය යනු බෞද්ධයාගේ එක් වැදගත් සංකේතයකි. ශ්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය බෞද්ධ ප්‍රජාවගේ කොඩිය ලෙස 1950 වසරේ කොළඹ දී පවත්වන ලද ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේදී අනුමත කර ඇත.

Continue reading …

නැසී ගිය ප්‍රවීණ සංගීතඥ, ඩබ්.ඩී.අමරදේව මහතා විසින් ගායනා කල “සසර වසන තුරු” ගීතය විදේශිකයෙකුගේ හඬින් ගැයෙන අයුරු දැක්වෙන වීඩියෝවකි මේ. එමෙන්ම මෙම වීඩියෝවෙහි ලිපිනය එවා අපව දැනුවත් කල නිශ්ශංක විතානගේ ට අපගේ ස්තූතිය.     අදාල පුවත් වාර්තා: අමරදේවයන්ගේ “සසර වසන තුරු” ගැයූ විදෙස් ගායකයා මෙසේද කියයි! පණ්ඩිත් අමරදේවයෝ නික්ම යති!

Continue reading …

තම දණහිසේ ආබාධයකට ඕස්ට්‍රේලියාවේ රෝහලකින් ප්‍රතිකාර ගැනීම සඳහා හිටපු ජනපති, මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, යෝෂිත රාජපක්ෂ මහතා මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයට යොමු කර තිබූ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධ ව මෙරට අධිකරණය තුල නඩුවක් විභාග වෙමින් පැවතීම හේතුවෙන් මෙසේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ මහතා විසින් මෙම […]

Continue reading …
ඇමෙරිකානු ඩොලරය රු.150 පනියි!

ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කල විනිමය අනුපාතිකයන් අනුව මේ වන විට ඇ.එ.ජ. ඩොලරයක විකුණුම් මිල රුපියල් 150.33ක් ලෙස සටහන් වී ඇති අතර යූරෝ එකක විකුණුම් මිල රු.167.90 දක්වා අගයක් ගනියි. එසේම මහ බැංකුවේ නවතම මුදල් වාර්තාවකට අනුව මෙම වර්ෂයේ දී රුපියල සියයට 2.1කින් අවප්‍රමාණය වී ඇතැ යි ද පැවසේ. – සිංහලයා පුවත්

Continue reading …

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට ජනාධිපතිවරයාට මෙතෙක් පැවරී තිබෙන සැලකිය යුතු බලතල ප්‍රමාණයක් ඉවත් කිරීමට යෝජනා වී ඇත.

Continue reading …
පණ්ඩිත් අමරදේවයෝ නික්ම යති!

ඊයේ රාත්‍රියේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කල සංගීතවේදී ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මිය යන විට ඒ මහතා 88 වෙනි වියේ පසු වූ අතර ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබීමට සමත් විය. පණ්ඩිත් අමරදේවයාණෙනි, ඔබට නිවන් සුව! – සිංහලයා පුවත්

Continue reading …

ශ්‍රී ලංකා රජයට ක්‍ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු  වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් […]

Continue reading …

වසීම් තාජුඩීන් සිද්ධියට සම්බන්ධ නඩු විභාගය කොළඹ මහාධිකරණයේ දී අද විභාගයට ගත් අතර කොලඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කලේ, හිටපු නි.පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියට අනුයුක්ත ව සේවය කල අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා යන අය ව යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස යි. මේ අනුව අදාල සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 16 වෙනිදා […]

Continue reading …

ඒකාබද්ධ විපක්ෂයේ නව නාමය නොවම්බර් 18 වෙනිදායින් අනතුරු ව “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” ලෙස වෙනස් වීමට නියමිත බවත් එම පෙරමුණ මල් පොහොට්ටුව ලකිණින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කරනු ඇති බවත් වාර්තා වේ.

Continue reading …