Home » Entries posted by සිංහලයා පුවත් ඒජන්සිය (Page 2)
Stories written by සිංහලයා පුවත් ඒජන්සිය

මාර්ගවල ඉතා අපරීක්‍ෂාකාරී අන්දමින් අධික වේගයෙන් ධාවනය කරන ප්‍රභූ ආරක්‌ෂක රථ පෙළපාලිවලට රුපියල් 25,000 ක දඩ නියම කිරීමක්‌ නැද්දැයි වාහන රියැදුරෝ රජයෙන් ප්‍රශ්න කරති.

Continue reading …

පසුගිය වසර තුල දී වලංගු රියදුරු බලපත්‍රයක් නැතිව වාහන ධාවනය කිරීමේ සිදුවීම් පණස් දහසක් සහ බීමත්ව රිය පැදවීමේ සිදුවීම් හතලිස් නව දහසක් සම්බන්ධයෙන් පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කොට ඇතැයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් යුතු ව නිකුත් කල නිල නිවේදනයක දැක්වේ.

Continue reading …

ලංකාවේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇති වී තිබෙන තත්ත්වය කඩිනමින් පාලනය නොකළහොත් බරපතළ තත්ත්වයක්‌ මතුවිය හැකි බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. මේජර් ජෙනරාල්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (19 දා) ගාල්ලේ පැවැති උත්සවයකට එක්‌වෙමිනි.

Continue reading …

එවකට වරක් ආසියාවේ හොඳම අභිරූපණ රංගන ශිල්පියා ලෙස කීර්තියට පත් ප්‍රවීන රංගධර විමල් කුමාර ද කොස්තා මහතා අද කළුබෝවිල රෝහලේ දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

Continue reading …

ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය සේවාව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා රටකි. ඇති නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති ඉතාම අතලොස්සක් වූ ලොව රටවල් අතුරින් එකක් වීමට අපට හැකිවීම පිළිබඳව අපට මහ විශාල උජාරුවක්ද ඇත. කෙසේ නමුත් මෙම “නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය” මුලික අයිතියක් ලෙස තහවුරු වූ තැනක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල හෝ වෙනයම් තැනක හෝ සොයාගැනීමට නොහැක.

Continue reading …

ඔබ ඇමරිකාවත් සමග යුධ සමයේ සබඳතා මොනවා ද? යුද්ධය ඉවර කරනවාත් සමගම අපි මූල්‍ය අරමුදලට ගියා ණයක් ගන්න. හිලරි ක්ලින්ටන්, ඒ කණ්ඩායම අපට බාධක දැම්මා. මම රජය වෙනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සමග මූල්‍ය අරමුදලට ගියා. මුලින් ම අපි ගියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට. එතෙන්දී අපි නිග්‍රහ හා පරිභවවලට භාජනය කළා. එවන් හතුරුකමක් තිබියදීත් අපි වෙනත් රටවල් […]

Continue reading …
ආබාධිත රණවිරුවන්ට එල්ල වූ ප්‍රහාරයට කොරියාවේ වෙසෙන ලක් පුතුන්ගේ විරෝධතාවක් සෝල් නුවර දී..

පොලීසිය විසින් පසුගියදා ආබාධිත රණවිරුවන්ට එල්ලකල තුච්ච නින්දිත ප්‍රහාරය හෙළාදැකීමේ විරෝධතාවක් දකුණු කොරියාවේ සෝල් නුවර “සෝල් දුම්රියපොළ” ඉදිරිපිට අංඟනයේදී පසුගියදා පැවැත්විණි.

Continue reading …
වසර 68 කට පසු සුපිරි හඳක් පායයි!

ඉල් පුර පසළොස්වක පොහොය දිනය වන හෙට (නොවැම්බර් 14) පෘථිවි වාසීන්ට සුපිරි හඳක් (Super Moon) දර්ශනය වීමේ දුර්ලභ අවස්ථාවක් උදා වන බව වාර්තා වේ. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙලෙස සුපිරි හඳක් පොලොව වාසීන්ට දිස් වන්නේ වසර 68කට පසුව බව යි.

Continue reading …

නැසීගිය හෙළයේ මහා ගාන්ධර්වයා වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් පිලිබඳ ව එතුමාගේ විදෙස් රසිකයෙකු මෙන්ම පණ්ඩිත අමරදේව මහතා ගේ ගීත කිහිපයක් ගායනා කර අන්තර්ජාලයට එක් කල කලාකරුවෙකු වූ, ජොස්කා ද ලැන්ජෙන් විසින් ගායනා කරනු ලැබූ “සසර වසන තුරු” සිංහලයා පුවත් මගින් පසුගියදා ප්‍රචාරය කලා. එමෙන්ම, පණ්ඩිත් අමරදේවයන්ට උපහාර පිණිස ජොස්කා විසින් සිංහලයා පුවත් ඒජන්සියට එවූ වීඩියෝව […]

Continue reading …

කොටි ත්‍රස්තවාදයේ තුප්පහි න්‍යායාචාර්යවරු ‘අභිමානවත්‘ ‘මහවිරු මාසයක්‘ සමරන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියහ. ජාතිය ආගම හා රට වෙනුවෙන් සිය ශරීරාංග පූජා කළ මිනිසුන් යුක්තිය ඉල්ලා වීදි බැස සිටිනු ඔවුහු දුටුවෝය.

Continue reading …